Browsing Tag

mahinda rajapaksha

විනාශවේගෙන යන රට බේරා ගන්න.. මේක තමයි අන්තිම මොහොත – ගැටඹේ හිමි ගෝඨා ට කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(14) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය බවට ඒකාබද්ධයේ සියළු නායකයින් ඒකමතිකව සම්මත කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කොටගත් සන්ධානයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

මහින්ද විසින් ප්‍රේමදාස යුගය මතක් කරදෙයි Video

ප්‍රේමදාස යුගයකට නැවතත් ගෙනයන්න ඕනෑ යැයි ඇතැමුන් කියන බවත් ඒ තත්වෙට ගියොත් රට සුදුවෑන් නොව ටයර් සෑයවල් සංස්කෘතියක් ඇති වනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රනිල් ගේ කපටිකම ගැන මහින්ද කියන කතාව

විජේරාම නිල නිවසේ පැවැති පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබන අවස්ථාවේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සම්පූර්ණ කතාව මෙහි දැක්වෙයි

මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට මම හැමදාම පිං දෙනවා.එක්දින පිටියෙන් සමුගනිමින් මාලිංග කියයි Video

පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ 2008 වසරේදී තම පාදයේ ආබාධයක් පැමිණ තිබූ බවත් කිසිවෙකු තමන් දෙස බැලූ අවස්ථාවක  හිටපු ජනාධිපතිතුමා තමන්ට වෛද්‍යවරයෙක් හදුන්වා දී තමන් සුවපත් කල බවයි.

ලොවටම ආදර්ශයක් වීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට සම්මානයක් !

මෙහිදී ලංකාවේ තෝරාගත් වෘත්තිකයින් 10 දෙනෙකු සඳහාද සම්මාන ලබා දුන් අතර 30 වසරක යුද්ධය නිමා කර ලොවට ආදර්ශයක් දීම වෙනුවෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත විශේෂ සම්මානයක් හිමිවුණා.

මහින්ද කියන්නේ අසාර්ථකම පාලකයෙක්-දඹර අමිල හිමි

ඇතැම් බෞද්ධාගමික නායකයින් බෞද්ධ දර්ශනයේ මූලික ඉගෙනීම් පසෙකලා ඊට එරෙහිව යමින් යම් යම් දේශනා සමාජ ගත කිරීමට උත්සාහ කරන බව පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

“ජනාධිපතිවරණයේ දී නම් ඔය කව්රුත් හිතන් ඉන්න දේවල් සිද්ධ වෙන්නේ නැහැ..මහින්ද මහත්තයාගේ ගල්…

මේ රටේ හතලිස් ලක්ෂයකට අධික දැන උගත් ජනතාවගේ චන්ද එක ප්‍රතිපත්තියකට කැටිකර ගැනීම සඳහා අපි ක්‍රියාශීලී වෙනවා.ඒක ඉදිරියේ ඔබට පෙනෙයි." 

මෛත්‍රී මේ පාර ඉල්ලන්නේ නෑ කිව්වා – මහින්ද

ජනාධිපතිවරයා එසේ කියා තිබියදී ඔහුගේ ගෝලයන් මෛත‍්‍රී ජනාධිපති අපේක්‍ෂක හා තමන් අගමැති අපේක්‍ෂක ලෙස නම් කරන බවට පවසන්නේ අසත්‍ය බවද රාජපක්‍ෂ මහතා පැවසීය.