Browsing Tag

mahinda deshapriya

ජනාධිපතිවරණයත් කල් දැමීමේ සැලැස්මක්.. එය ත‍්‍රස්තවාදී වැඩක්.

දෙවන පෙලක් ඉදිරියට ඒම පිළිබදව ඉදිරි පෙල බියට පත් වී තිබෙන නිසා පළාත් සභා මැතිවරණය කල් දමා තිබෙන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොස්ගොඩ දී ප්‍රකාශ කළේය.