Browsing Tag

#Lasith malinga

මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට මම හැමදාම පිං දෙනවා.එක්දින පිටියෙන් සමුගනිමින් මාලිංග කියයි Video

පැමිණ සිටි අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ 2008 වසරේදී තම පාදයේ ආබාධයක් පැමිණ තිබූ බවත් කිසිවෙකු තමන් දෙස බැලූ අවස්ථාවක  හිටපු ජනාධිපතිතුමා තමන්ට වෛද්‍යවරයෙක් හදුන්වා දී තමන් සුවපත් කල බවයි.

මගේ අවසන් තරගය බලන්නවත් එන්න කුලේ – මාලිංග ගෙන් කුලසේකරට ඉල්ලීමක් Video

කෙසේ නමුත් ලසිත් මාලිංග කුලසේකරට පවසන්නේ තමා ක්‍රීඩා කරන අවසන් තරගයට ප්‍රේක්ෂකයෙකු ලෙසවත් සහභාගී වන ලෙසයි

ලෝක කුසලානය ගැන තවම තීරණයක් නැහැ – මාලිංග

ඉදිරියේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වීම හෝ නොවීම ගැන තමන් මෙතෙක් තීරණය කර නැති බව සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

කලිසමක් නිසා මාලිංගට වෙච්ච දේ

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් දඬුවමක් පනවා තිබේ.