Browsing Tag

#ICC

හතුරුසිංහ ට අලුත් තනතුරක්

ඔහු ලන්ඩනයේදී ප‍්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රි ලංකා කණ්ඩායමේ පසුබෑමට ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු සියළු පුහුණුකරුරවන් ඉවත් කරන බවයි.

කෝලිට දඩ ගැහුවේ ඇයි ?

ඒ අනුව විරාත් කෝලිට පැනවු දඩයට අමතරව ඔහුට එක් දඞුවම් ලකුණක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති බව සදහන්.

ලෝක කුසලානය ගැන තවම තීරණයක් නැහැ – මාලිංග

ඉදිරියේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වීම හෝ නොවීම ගැන තමන් මෙතෙක් තීරණය කර නැති බව සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයේ ශ්‍රී ලංකා සංචිතයට වැඩි ඉඩ ඇති ක්‍රීඩකයින් මෙන්න

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් ඉතිරිව තිබෙන්නේ තරග දෙකක් පමණි.