Browsing Tag

gotabhaya rajapaksha

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය නොවෙයි…. හේතුව ඇමැති හැරිසන් කියයි Video

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නොවන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

ගෝඨාභය පැරදවීම සිහිනෙන්වත් කල නොහැකියි.. ඔහු මීලග ජනපති වීම ස්ථිරයි.. නිර්මාල් දේවසිරි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු පැරදවීමට සිහිනෙයන් වත් කළ නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

ජනපතිවරණය ගැන එජාප හිතවාදී ෆේස්බුක් පිටුව කළ මත විමසුමේ ප්‍රථිපල මෙන්න

මෙම මත විමසුම පවත්වා ඇත්තේ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතරයි.

තමන් සිංහල බෞද්ධ කියන්න සමහරු ලැජ්ජයි.. තම ආගම ජාතිය ගැන කියන්න බයක් වෙන්න ඕන නෑ.

අපි ලබාගත්ත අවුරුදු දහය නිදහස අවුරුදු තිහක යුද්දෙන් පස්සේ අවුරුදු දහය සම්පුර්ණ වෙන්න තිබුනේ මැයි මාසේ දහ නමවෙනිදා.අපිට දහ නමය සමරන්න සිද්ද වුනේ නැවත භයෙන්.