Browsing Tag

#Gnanasara thero

අන්තවාදීන්ගේ මීලග ප‍්‍රහාර ගැන ඥාණසාර හිමිගෙන් බුද්ධි අංශ අසයි

මෙරට ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදී සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට රහස් පොලිසිය හා බුද්ධි අංශය බන්ධනාගාරයට ගොස් එහි සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුණ ගැසී තිබේ.