Tag: featured
-
අර්තාපල් සහ ලොකු ලූණු ආනයන බද්ධ ඉහලට.
—
in Local Newsඅර්තාපල් සහ ලොකු ලූණු කිලෝවක ආනයන බද්ධ රුපියල් 20කින් වැඩිකර තිබෙනවා. ඒ අනුව ලොකු ලූණු නව ආනයන බද්ධ රු 25කින් සහ අර්තාපල් බද්ධ රුපියල් 35කින් වැඩි වී ඇත.
-
ඇමති කිරිඇල්ල මාධ්‍යවේදියේකුට නොහොබිනා ලෙස ඇමතු බවට චොදනා.
—
in Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයනාංශය සඳහා තාවකාලික කථිකාචාර්යවරයෙකු බඳවාගන්නැයි යොමුකර තිබූ ලිපිය සම්බන්ධව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ‘අද’ පුවත්පත ඊයේ (29දා) විමසා සිටි අවස්ථාවේදී විශ්වවිද්‍යාල පනත යටතේ ඇමතිවරයෙකුට එවැනි ඉල්ලීමක් කිරීමට බලය තිබෙන බවත්, ලිපියක් යැවීමට නොහැකි නම් ඇමතිවරයෙකුගෙන් පලක් නොවන බවත් අපහාසාත්මක සහ අශීලාචාර වචනයෙන් බැණ වදිමින් ප්‍රකාශ කල බව…
-
මුදල් ඇමති මහින්දගේ ණයක් අල්ලයි.
—
in Local Newsශ‍්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති මෙතෙක් ගෙවා නොමැති තවත් මහාපරිමාණ ණයක් පිළිබඳ මුදල් අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ ඉකුත් ආණ්ඩුව සමයේදී මෙම ණය ලබාගෙන ඇති බවයි. “අපි අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදිත් නැති වියදම් අද හෙළිදරව් වෙලා තියෙනවා. 2014 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට අද ඇස්තමේන්තු කරලා තියෙන ආකාරයට අද වෙනතුරු ගෙවලා…
-
රට පුරා විදුලිය නෑ.හේතුව දන්නේ නෑ.මණ්ඩලේ.
—
in Local Newsදිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී ඇති බව වාර්තා වනවා. වැඩිදුර තොරතුරු මෙතෙක් සොයාගෙන නොමැති බවයි විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
-
ෆොන්සේකා අද සිට ඇමති වෙයි.
—
in Local Newsෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අමාත්‍යවරයෙකු ලෙස අද (25) දිවුරුම් දුන්නා. ඒ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
-
පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය නැවත දෙන්න. ගොවින් සටනේ..
—
in Local Newsපොහොර සහනාධාරය ලබා දෙන ලෙස ඉල්ලමින් මැදිගිරිය නගරයේ මේ වන විට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගොවිජනතාව ඇතුළු 5,000 ක පමණ පිරිසක් එක්ව උද්ඝෝෂණය පවත්වන බව වාර්තා වුයේ. එහිදී ගොවීන් කියා සිටියේ තමන්ට පසුගිය රජය ලබාදුන් පොහොර සහනාධාරය නැවත ලබාදිය යුතු බවයි. වෙළඳසැල්වල පොහොර නැතැයිද වී මිලදී ගැනීමේදී ද…
-
ගිවිසුම් ගැන ජනපතිගේ අදහස.
—
in Local Newsපොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් ලෙස ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දීර්ඝ කාලීන සම්බන්ධයක් හා ශක්තිමත් බැඳීමක් පවත්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එබැවින් එකී සම්බන්ධතාව වඩාත් ශක්තිමත් කරමින් දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරනු පිණිස නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම අගය කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේ අද(24)ජනාධිපති ලේකම් කාර්යාලයේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමෙන් අනතුරුව අදහස්…
-
රාජිතට ශල්‍යකර්මයක්.
—
in Local Newsසිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (24දා) ශල්‍යකර්මයකට ලක්කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. රුධිර නාළ දෙකක පවතින සාමාන්‍ය අවහිරතා මගහරවා ගැනීම සඳහා මෙම සැත්කම සිදු කිරීමට නියමිත අතර, අදාළ රෝගී තත්ත්වය මුලින්ම හඳුනාගැනීම නිසා සාමාන්‍ය ශල්‍යකර්මයක් ලෙස එය සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.…
-
ජෝන් කී දිවයිනට.
—
in Local Newsනවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා දිවයිනට පැමිණියා. ඔහු සමග දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් දිවයිනට පැමිණී අතර ඔවුන් 27 වනදා තෙක් මෙරට රැදි සිටිනවා. සිය සංචාරය තුළදී නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ ශී‍්‍ර ලංකා සංචාරයේ අරමුණ දෙරට අතර දේශපාලන…
-
ඇමති රාජිතට හෘදයාබාධයක්,සිංගප්පුරු රැගෙන යාමේ සුදානමක්.
—
in Local Newsසෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (19) පස්වරුවේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනව.ඒ මහතා දැනට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර හෙට (20) දිනයේ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව සඳහා පිටත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය පරික්ෂාවක් සඳහා අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව ඒ මහතාගේ මාධ්‍ය…