Tag: featured
-
කලින් ආණ්ඩු දුන්නා වගේ දෙන්න බෑ. ඇමැති රවි කියයි
—
in Local Newsරජයකට හැමදාම සහනාධාර ලබා දිය නොහැකි බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඊයේ (17 දා) පැවසීය. වත්මන් රජය බලාපොරොත්තු වන්නේ රටේ ආදායම වැඩි කිරීම බවත් අදට වඩා හෙට හොඳ දවසක් බිහි කිරීම රජයේ අරමුණ බවත් හෙතෙම කීය. ජනතාවට හැකි තරම් සහන ලබාදීමට රජය ක්‍රියා කරන නමුත් පසුගිය රජය නාස්‌තිකාර ආකාරයෙන් දුන් ලෙස සහන දිය නොහැකි…
-
විමල් අද අධිකරණයට කැදවයි.
—
in Local Newsජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් 6 දෙනෙකුට අද (18) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා. එ් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඉකුත්දා සිදු කළ විරෝධතාවට අදාළව නඩුවට පෙනී සිටීම සඳහායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරුගේ ශී‍්‍ර ලංකා සංචාරයට විරෝධය…
-
මවුන්ට් එලිසබත් ගිය ඇමති රාජිත යලි එයි.
—
in Local Newsප‍්‍රතිකාර සඳහා විදේශ ගතව සිටි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් දින කිහිපයේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලේ ප‍්‍රතිකාර ලැබුවා. හෘදයාබාධයක් හේතුවෙන් පෙබරවාරි මස 19 වැනිදා රාජිත සේනාරත්න මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. එ් මහතා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලාපිටත්ව ගියේ ඉන් අනතුරුවයි.
-
රටටම යලිත් විදුලිය.
—
in Local Newsමේ වන විට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඊට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (18) පස්වරුවේ සිට සකි‍්‍රය වීම හේතුවෙන්. එ් අනුව මෙගාවොට් 600ක විදුලි ධාරිතාවක් මේ වන විට ජාතික පද්ධතියට මුදාහැරෙනවා. එබැවින් විදුලිය විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට හැකියාව උදා වූ බවයි විදුලිබල…
-
ඒකාබද්ධ විපක්ෂයේ “ජන සටන” විරෝධතා රැළිය සජීවිව නරඹන්න.
—
in Local Newsඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැළිය අද කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම රැළිය පවත්වන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළේය. මෙම ජන රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා එක්වීමට නියමිතය. ඒකාබද්ධ විපක්ෂය අද සංවිධානය…
-
නාමල් FCID එකේ,රැළියට එන්න බැරිවෙයිද?
—
in Local Newsපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) පෙරවරු 10.30 ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියා. ඒ ඉන්දියාවේ සුප්‍රකට සමාගමක්, කොළඹ නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත නිවාස සහ සාප්පු සංකීර්ණයක මූලික අනුමැතිය ලබා ගැනීම සඳහා වූ ගනුදෙනුවක් ගැන ප්‍රකාශයක් ගැනීමට බවත් සඳහන්.
-
රැළියට එනවද? මහින්දගෙන් ෆේස්බුක් ඔස්සේ හදිසි පණිවුඩයක්.
—
in Local Newsඅද පැවැත්වෙන විරෝධතා රැළිය සදහා තම සහභාගීත්වය පිළිබදව ඊයේ රාත්‍රියේදි හදිසි පණිවුඩයක් තම නිල පේස් බුක් ගිණුම හරහා ලබාදිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේනවා. තමන් රැළියට සහභාගී නොවන බවට බොරු ප්‍රචාරයක් සිදුවන බවත්, තමන් අනිවාර්‍යයෙන්ම අද රැස්වීමට සහභාගි වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. තම නිල පෙස් බුක් ගිණුම…
-
විවේචනය කරන්නන්ට ජනපතිගෙන් පණිවුඩයක්.
—
in Local Newsසංහිඳියාව සහ යහපාලනය යන වචන දෙක ඇතැමුන් විසින් විවේචනය කරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ එම වචන දෙක තුළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. “සංහිඳියාව යන වචනය සහ යහපාලනය යන වචනය අද ඇතැමුන් සමච්චලයට ලක් කරනවා. නමුත් අපට නින්දා අපහාස කරන අයට මම කියනවා මේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ ඒ වචන දෙක මතයි…
-
කේරල ගංජා තොගයක් අල්ලයි.
—
in Local Newsමන්නාරම, සිලාවතුර, මුල්ලිකුලම වෙරළ සීමාවේ කැළෑවක සගවා තිබූ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 187 ක් සිලාවතුර නාවික හමුදා කදවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. රුපියල් එක්කෝටි අසූ හත් ලක්‍ෂයක් පමණ වටිනා එම ගංජා තොගය නාවික හමුදාව විසින් මන්නාරම සුරාබදු කාර්යාලය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් එම ගංජා තොගය මෙරටට රැගෙනවිත් බෙදා…
-
කප්පාදුව ඉවරයි.
—
in Local Newsනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.හෙට (17) සිට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඒ අනුව හෙට…