Tag: featured

  • ජන සටනට මහනුවර අහිමිකිරිම ජයක්. ඇමති කිරිඇල්ල.

    ජන සටනට මහනුවර අහිමිකිරිම ජයක්. ඇමති කිරිඇල්ල.

    මහනුවර නගරයේදී අද (28) සිදු කිරීමට සළසුම් කර තිබූ තම පක්ෂයේ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනද පිළිමතලාව නරගය ආශ‍්‍රිතව සිදු කිරීමට දැනට සැළසුම් කර ඇති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා. කෙසේවෙතත් පරාජිත පුද්ගලයින් මහනුවර නගරයට ඇතුලු වී සිදු කරන්නට ගිය ක්‍රියා නතර කරන්නට හැකි වූ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිද සදහන් කර තිබෙනවා.…

  • පාද යාත්‍රාවට වාරණ 2ක්‌ එජාපයටත් දෙක වෙනකන් නුවර බෑ.

    පාද යාත්‍රාවට වාරණ 2ක්‌ එජාපයටත් දෙක වෙනකන් නුවර බෑ.

        ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව මහනුවර සහ මාවනැල්ල නගරවලට ඇතුළුවීම තහනම් කරමින් මහනුවර සහ මාවනැල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරුන් විසින් ඊයේ (27 වැනිදා) වාරණ නියෝග දෙකක්‌ නිකුත් කරන ලදී. මේ අතර එක්‌සත් ජාතික පක්‍ෂය විසින් මහනුවර නගරයේ පැවැත්වීමට නියමිත නවක සාමාජිකයන් බඳවා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහන අද (28 වැනිදා) සවස 2.00 න්…

  • නාමල් එලියට බැසිල් ඇතුලට

    නාමල් එලියට බැසිල් ඇතුලට

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) ඇප මත මුදා හැරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාවරයාගේ නියෝගයකට අනුවයි. ඒ අනුව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මන්ත‍්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ. විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා. මේ අතර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා FCඓඪ් අත්අඩංගුවට පත්…

  • කරුට බහින්න කියලා, එමිරේට්ස් විමර්ෂණයක්.

    කරුට බහින්න කියලා, එමිරේට්ස් විමර්ෂණයක්.

    කථානායක කරු ජයසූරිය මහතාට එමිරේට්ස් ගුවන් සමාගමෙන් සිදුවූ බව කියන අපහසුතාවය සම්බන්ධයෙන් එම සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම සමාගමේ කොළඹ කාර්යාලයේ ප‍්‍රධානී චන්දන ද සිල්වා මහතා සඳහන් කළේ කරු ජයසූරිය මහතාට සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඩුබායි හි පිහිටි එමිරේට්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලයට දැනුම් දී තිබූ බවයි. හෘද රෝග තත්ත්වයක් සඳහා වැඩිදුර ප‍්‍රතිකාර…

  • පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. රග්ර් ක‍්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් සිලෝන් ප‍්‍රිමියර් ක‍්‍රීඩා සමාජයට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මහතා විසින් ක‍්‍රිස් සමාගමට දැනුම්දීමක් කරනු ලැබ තිබුණා. අද (11) පෙරවරුවේ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා…

  • කොන්දේසි පනස් හය 16 ට බස්සයි.

    කොන්දේසි පනස් හය 16 ට බස්සයි.

        ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශී‍්‍ර ලංකාවට ලබාදීම සඳහා යුරෝපා සංගමයෙන් පනවා තිබූ කොන්දේසි 56, 16 දක්වා අඩුකර තිබෙනවා. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ලබාගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි. ඒ අනුව ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශී‍්‍ර ලංකාවට ලැබෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි…

  • ගම්මන්පිලට ඇප.

    ගම්මන්පිලට ඇප.

      රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇපමත නිදහස්කොට තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්. රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් 500000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔහු මුදා හැරුනේ. ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් මගින් විකුණා ඇති බවට එල්ල වූ චෝදනා මත උදය ගම්මන්පිල මහතා ඉකුත්දා අත්අඩංගුවට…

  • මහ බැංකුවේ අධිපතිවරයා තවම නෑ.

    මහ බැංකුවේ අධිපතිවරයා තවම නෑ.

    ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සම්බන්ධයෙන් මතු වූ ගැටලූව මෙතෙක් අවසන් වී නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධුර කාලය ඊයේ (30) දිනයෙන් අවසන් නමුත් ඔහුට සේවා දිගුවක් හෝ නව අධිපතිවරයෙකු හෝ මෙතෙක් පත් නොකිරීම ඊට හේතුවයි. නව අධිපතිවරයෙකු පත් කරන බව ජනාධිපතිවරයා ඉකුත් බදාදා ප‍්‍රකාශ කළා. මේ අතර කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ…

  • තමාගේ නායකයා රනිල් – ෆොන්සේකා.

    තමාගේ නායකයා රනිල් – ෆොන්සේකා.

    අද සිට තමාගේ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (30) ප‍්‍රකාශ කළා. ඒ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින්. එහිදී ඔහු කියා සිටියේ තමන් තවදුරටත් ප්‍රජාතන්තවාදී පක්ෂයේ නායකයා නොවන බවයි. එම අවස්ථාවේදී මාධ්‍ය ඇමතූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේ අලූත් රටක් ගොඩනැගීමට…

  • උගුරුදණ්ඩ කපා ගන්නවා  හිටපු ජනපති පවසයි.

    උගුරුදණ්ඩ කපා ගන්නවා හිටපු ජනපති පවසයි.

      තමන් ඩොලර් බිලියන 18ක් හොරකම් කර ඇති බවට එල්ල කරන චෝදනා ඔප්පු කළහොත් උගුරුදණ්ඩ කපා ගන්නා බව හිටපු ජනපති පා.ම මහින්ද රාපක්ෂ මහතා අවධාරණය කරයි. ජපානයේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපතිවරයා එරට ටයිම්ස් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා ඇත. වත්මන් රජයේ ඉහළ නිලධාරීන් ඇතැම් අවස්ථාවලදී අදාළ චෝදනාව එල්ල කරන බවත්, කෙසේ…