Tag: featured

  • ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක්‌ විකුණන්නේ නෑ- ජනාධිපති

    ලාභ ලබන රාජ්‍ය ආයතන කිසිවක්‌ විකුණන්නේ නෑ- ජනාධිපති

    ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමට තමා කිසි විටෙක පියවර නොගන්නා බවත් පාඩු ලබන රාජ්‍ය ආයතනවල ආදායම් නැංවීමට පෞද්ගලික ආයතන සමඟඑක්‌ව කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කළේය. විකිණීම යන වචනය තම ප්‍රතිපත්තියට පටහැනි බවත්, ජාතික සම්පත් රැක ගනිමින් සංවර්ධන ඉලක්‌ක සපුරා ගැනීම යහපාලන ආණ්‌ඩුවේ ඉදිරි දැක්‌ම බවත් ජනාධිපතිවරයා කීය. දේශීය…

  • බැසිල් හා යෝෂිතට අයත් බවට සැක මුදල්-ඉඩම් රාජසන්තකයි.

    බැසිල් හා යෝෂිතට අයත් බවට සැක මුදල්-ඉඩම් රාජසන්තකයි.

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ කඩුවෙල සහ මාතර පිහිටි ඉඩම් දෙකක් සහ සී.එස්.එන්. නාලිකාව හරහා සිංගප්පූරුවේ සඟවන ලද රුපියල් මිලියන 157.5ක මුදලක් මහ බැංකුවට පවරා ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පැවැසීය. කඩුවෙල ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම අක්කර 18කින් සමන්විත…

  • තින්දුව දුන්නත්, ගහපු වැට් ආණ්ඩුව තියාගන්න හදන හැටි.

    තින්දුව දුන්නත්, ගහපු වැට් ආණ්ඩුව තියාගන්න හදන හැටි.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශූන්‍ය කළ වැට්‌ බදු පනත අනුව අතීතයේදී අය කළ වැඩි කළ වැට්‌ බදු මුදල් ද නීත්‍යානුකූලව රජයට තබා ගත හැකි වන ආකාරයට යළිත් වැට්‌ බදු සංශෝධන පනත ගෙන ඒමට රජය සූදානම් වේ. ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය දැනටමත් කටයුතු ආරම්භ කර ඇති අතර අලුත් පනතක්‌ ලෙස ගෙන එන්නේ සියයට 15 දක්‌වා වැට්‌බදු වැඩි කිරීමේ…

  • වැඩිකළ බස්‌ ගාස්‌තු අද සිට

    වැඩිකළ බස්‌ ගාස්‌තු අද සිට

    සංශෝධනය කරන ලද පෞද්ගලික බස්‌ ගාස්‌තු අද (01 වැනිදා) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව බස්‌ ගාස්‌තු සියයට හයකින් (6%) ඉහළ දමා ඇති අතර අවම බස්‌ ගාස්‌තුව රුපියල් 8 සිට රුපියල් 9 දක්‌වා රුපියලකින් ඉහළ දමා තිබේ. පෙර පැවැති රුපියල් 12 බස්‌ ගාස්‌තුව එලෙසම පවතී. මේ අතර ඉතිරි මුදල්…

  • ජන ගඟක්‌ සමග පාද යාත්‍රාව අද කොළඹට

    ජන ගඟක්‌ සමග පාද යාත්‍රාව අද කොළඹට

    ආණ්‌ඩුවේ ජනතා විරෝධී ක්‍රියා කලාපයනට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් පවත්වනු ලබන ජනසටන පාද යාත්‍රාව අද දිනයේ (1 දා) ලක්‍ෂසංඛ්‍යාත දැවැන්ත ජනගඟක්‌ සහිතව කොළඹට පැමිණෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානීහු “දිවයින”ට පැවැසූහ. අද පාද යාත්‍රාවේ පස්‌වැනි දිනයයි. පාද යාත්‍රාව අද පෙරවරුවේ කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹට පැමිණ විශේෂ ජනරැලියක්‌ පැවැත්වීමට නියමිතය. කවර බාධා එල්ලවූවත් පාද යාත්‍රාවේ ගමන වැළැක්‌විය…

  • ගිලන් රථ සේවාවක්‌ ඇරඹීමට ලැබීම යහපාලන රජයේ ජයක්‌. අගමැති.

    ගිලන් රථ සේවාවක්‌ ඇරඹීමට ලැබීම යහපාලන රජයේ ජයක්‌. අගමැති.

    ලැම්බෝගිනි සුඛෝපභෝගී රථවලින් රේස්‌ පදිනවා වෙනුවට අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට විශේෂ ගිලන් රථ සේවාවක්‌ ආරම්භ කිරීමට ලැබීම යහපාලන රජයේ ජයග්‍රහණයක්‌ යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ප්‍රථම වතාවට මෙරට නොමිලේa ලබා දෙන පූර්ව රෝහල් ගිලන් රථ සේවාව කොළඹ ගාලු මුවදොර පිටියේදී ඊයේ (28 දා) ආරම්භ කරමින් අගමැතිවරයා එසේ කියා සිටියේය. මීට වසර තුනකට පෙර ගාලුමුවදොර…

  • නාමල් ඇතුළු හයක්‌ සැකකරුවෝ වෙයි.

    නාමල් ඇතුළු හයක්‌ සැකකරුවෝ වෙයි.

    අයථා ලෙස උපයා ගන්නා ලද මුදල්වලින් හෙල්කෝප් සමාගමේ කොටස්‌ මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ඇතුළු ඔහුගේ මිතුරු මිතුරියන් හයදෙනකු සැකකරුවන් වන බවට නීතිපතිවරයාගෙන් උපදෙස්‌ ලැබී ඇතැයි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (28 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් දැනුම් දුන්නේය. කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා හමුවේ අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ…

  • “ජන සටන” පාද යාත්‍රාව අද

    “ජන සටන” පාද යාත්‍රාව අද

    ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්‍රාව අද (28 දා) පෙරවරු 9.00 ට මහනුවර ගැටඹෙන් ආරම්භ කිරීමට පාද යාත්‍රා සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ. මෙම පාද යාත්‍රාව මහනුවර දළදා මාලිගාව අබියසින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණත් අධිකරණ නියෝගයක්‌ හේතුවෙන් එය ගැටඹෙන් ආරම්භ කෙරෙන බව පාද යාත්‍රා සංවිධායක කමිටු ප්‍රකාශකයෙක්‌ පැවසීය. ව්‍යවස්‌ථා මර උගුලට, පළාත්…

  • තාරක හබරාදුවට ද?

    තාරක හබරාදුවට ද?

    එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ආසන සංවිධායක ලෙස තාරක නානායක්කාර පත් කිරීමට සුදානම් වන බව වාර්තා වනවා. යොවුන් පෙරමුණේ ලේකම්වරයා වන ඔහු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ පුත්‍රයායි.

  • අද කලහ කලොත් වැඩ වරදී

    අද කලහ කලොත් වැඩ වරදී

    විවිධ දේශපාලන පක්ෂ විසින් අද (28) දිනයේදී සිදු කරන පාගමන්වලදී හෝ සාමාජික ප‍්‍රවර්ධන කටයුතුවලදී කලහකාරී ලෙස හැසිරෙන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මහනුවර ප‍්‍රදේශයෙන් අද ආරම්භ කිරීමට සූදානම් කර ඇති පාගමනේදී සහ වෙනත් දේශපාලන ක‍්‍රියාකාරකම්වලදී කලහකාරී තත්ත්වයන් ඇති විය හැකි බවට තමන්…