Browsing Tag

dubai

ඩුබායි වතුරෙන් යටවේ.. ගුවන් ගමන් වලටත් බාධා

ඩුබායි රාජ්‍යයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් සිදු විය හැකි බව ඩුබායි ජාත්‍යාන්තර ගුවන් තොටුපළ නිවේදනය කර තිබෙනවා.