Browsing Tag

#Derana TV

ජනාධිපතිවරණයට ඇවිත් දිනලත් පෙන්නනවා- රාජිත Video මෙන්න

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනකුගේම නම් දේශපාලන කරලියේ කතාබහ වන පසුබිමක ටී.වී. දෙරණේ අද මොකද වුණේ විශේෂාංගය සමඟ එක්වෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ අවස්ථාව ලැබුණහොත් තමාද ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් බවයි.