Browsing Tag

#dengue

ඩෙංගු රෝගයේ මුලික ලක්ෂණ හඳුනා ගන්න

අධික වැසි සමය නිමාවීමත් සමග ඩෙංගු රෝගය සීග්‍රයෙන් හිස ඔසවමින් තිබෙනවා. ඒ නිසා මේ කාලයේ ප්‍රවේසම් වීම ඉතා වැදගත්. විශේෂයෙන්ම ඔබේ දරුවා පිළිබඳව වඩාත් අවධානයෙන් සිටීම වැදගත්.