Browsing Tag

Chamath palihapitiya

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවට ලංකාවේ කෙනෙක්

එවැනි ලෝක ප්‍රසිද්ධ නම් අතර සිංහල නමක් ඇසෙන්නේ නම් එය අපගේ විමතියට සහ අභිමානයට එකවර හේතුවනු නොඅනුමානය. චමත් පලිහපිටිය එලෙස ශ්‍රී ලාංකිකයන් වන අප විමතියටත් අභිමානයටත් පත් කිරීමට සමත් වී සිටී. ඒ ලෝක ව්‍යාපාරික නායකයන්ගේ මට්ටමට පැමිණීමෙනි.