Browsing Tag

#Arjuna Ranathunga

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට මෙහෙම වෙන්නේ ඇයි කියා අර්ජුන හෙළි කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ වැදගත්කම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කරයි.