Browsing Tag

anura kumara

වත්මන් පාලනයට විරුද්ධ වෙන්නේ රාජපක්ෂ පාලනයක් ඇති කරන්න නෙමෙයි

වත්මන් පාලනයට තමන් විරුද්ධ වන්නේ යළිත් වරක් රාජපක්ෂ පාලනයකට දොරටු විවර කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.