Browsing Tag

Angelo mathiws

අපිට ලකුණු ගන්න බැරිවුණේ මේ තණතීරු හොද නැති නිසා..තණතීරු ලැබුණම මැතිව්ස් – මෙන්ඩිස් ලකුණු අතරට…

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ කිරීමට ලැබුණු තණතීරු දෙකම එක් දින තරඟ සඳහා ගැලපෙන තණතීරු නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි.