Browsing Category

ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය උණුසුම් වෙයි.. පාකිස්ථාන් හා ඇෆ්ගන් ක්‍රීඩකයන් අතර උණුසුම් වචන…

ඊයේ (30) දිනයේ පැවැති කුසල් ජනිත් පෙරේරා නායකත්වය කැන්ඩි ටස්කර්ස් සහ ශයිඩ් අෆ්රිඩි නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දෙක අතර තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට හැකි විය.

LPL පිටියෙන් සුපිරි කි‍්‍රකට් වාර්තාවක්

මෙරටදී කී‍්‍රඩකයෙකු වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරීමට මෙවර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක අන්ද්‍රි රසල් සමත් වුණා. ඒ, ඊයේ රාති‍්‍රයේ පැවති තරගයේ දී ගෝල්…

අවිශ්කගේ සුපිරි පිති හරඹය ජැෆ්නා ස්ටැලියොන්ස්ට ජය ගෙනෙයි

‍ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ගොල් ග්ලැඩියේටර්ස්  කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

එල්.පී.එල්. පළමු තරගය ආරම්භයේ වෙනසක්

ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍ර‍කට් තරගාවලිය උත්කර්ෂවත් සමාරම්භක උත්සවයක් සමගින් අද ආරම්භ කිරීම සදහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. සමාරම්භක උත්සවය අද පස්වරු 6.50ට ආරම්භ වන බවයි කි‍්‍ර‍කට් ආයතනය…

ලංකා ප්‍රිමියර් ලීග් අද ඇරඹෙයි

මෙතෙක් සිහිනයක්ව පැවැති පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියක අඩුව ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කරමින් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය කිහිපයකි. ඇන්ජලෝ…

ICCයේ “දශකයේ ක්‍රීඩකයන්” සඳහා වූ සම්මාන සඳහා නිර්දේශ වූ මෙරට ක්‍රීඩකයන් මෙන්න

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන "දශකයේ ක්‍රීඩකයන්" සඳහා වූ සම්මාන සඳහා මෙරට ක්‍රීඩකයන් 04දෙනෙකුගේ නම් නිර්දේශවී තිබේ.

තරගාවලියකට සූදානම් වෙනවා කියන්නේ කඩේට ගිහින් පාන් ගේනවා වගේ වැඩක් නෙමෙයි – මාලිංග

ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියකට සහභාගිවීම යනු කඩෙන් පාන් ගෙඩියක් මිලදී ගැනීම තරම් සරලව තැකිය හැකි කරුණක් නොවන බවත් මාස ගණනාවක් පුරා පුහුණුවෙන් බැහැරව සිට සැනකින් තරගයකට පැමිණීම කළ නොහැක්කක් බවත් ලසිත් මාලිංග පවසයි.

LPL ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඩුවම්.. ICCයේ නිලධාරීන් දෙදෙනෙකුත් දිවයිනට..

ලබන 26 වැනිදා ආරම්භ වන ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. තරගාවලියේ ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තක් තරගාවලිය…