දසුන් ශානක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ඇමතිගෙන් සැර කතාවක්
ශ්‍රී ලංකා 20යි 20 කි‍්‍රකට් නායක දසුන් ශානකගේ වීසා ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. ඒ, හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.…