නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති අනිවාර්යෙන් බෞද්ධයෙකු හා දරුවන් සිටින විවාහකයෙකු වියයුතුයි –…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ නව ව්‍යවස්ථාවෙන්, විධායක ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් සංශෝධනය කළයුතු බවයි.