දේශපාලන පාස්කු බෝම්බයෙන් රටම හාන්සියි.. හැමෝම ජනාධිපති හීනයේ.. May 27, 2019 0 ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති බවත් රට හැදීමේ සිහිනය පමණක් තමන්ට ඇති බවත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
දේශපාලන මේක සිංහල වෛද්‍යවරයෙක් කළා නම් මාධ්‍ය මෙච්චර ගණන් ගන්නේ නෑ – රාජිත May 27, 2019 0 සේවයෙන් අස් වූ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට යළි කුරුණෑගල රෝහලේ සේවයට එක්වීම සඳහා ඉඩ සලසන කැබිනට් පත්‍රිකාව අනුමැතියට යොමු කළේ තමන් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළේය.
දේශපාලන ආණ්ඩුවේ කිසිදු ඇමතිවරයෙක් ආරක්ෂා කරන්න ජවිපෙට වුවමනාවක් නෑ May 27, 2019 0 රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංගය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
දේශපාලන කුරුණෑගල දොස්තර වැරදි නම් එල්ලා මැරිය යුතුයි.. බදියුදීන් හිරේ දැමිය යුතුයි..- මරික්කාර් May 27, 2019 0 රහස් පොලිස් අත්අඩංගුවේ සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මවුවරුන් වදභාවට පත් කර ඇතනම් ඔහු එල්ලා මරා දැමිය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
දේශපාලන බදියුදීන් ප්රජාතන්ත්රවාදී මුස්ලිම් නායකයෙක්-රාජිත May 27, 2019 0 අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ රටේ සිටින ප්රජාතන්ත්රවාදී මුස්ලිම් නායකයෙක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
දේශපාලන අවුරුදු 4ක් පුරා ආණ්ඩුව රට අස්ථාවර කළා-නාමල් May 26, 2019 0 ආණ්ඩුව පසුගිය වසර 04ක කාලය පුරාවට සිදුකළ ක්‍රියාවන් හේතුවෙන් මේ වන විට රට අස්ථාවර වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
දේශපාලන අපි කරන්නේ ඓතිහාසික දේශපාලනයක්..කිසිදු දේශපාලකයෙක් මට ඇඟිල්ල දික් කරන්න එපා May 26, 2019 0 තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනය බවත් තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි.
දේශපාලන බදියුදීන්ට සහ හිස්බුල්ලාට එරෙහිව CIDයට පැමිණිලි 2ක් May 26, 2019 0 අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසා සිටියි.
දේශපාලන සිසුන් ලක්ෂ 45ක සුරක්ෂා රක්ෂණයෙන් 20%ක් ඇමති අකිල විරාජ් කොමිස් ගහලා..- විජේදාස රාජපක්ෂ සාක්ෂි… May 24, 2019 0 පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණාවරණය ව්‍යාපෘතිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු කිහිපදෙනෙක් කොමිස් මුදල් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
දේශපාලන ඥාණසාර හිමි නිදහස් කිරීමට අපි විරුද්ධයි… එය ජනාධිපතිගේ වැරදි වැඩක්..- TNA May 24, 2019 0 ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම වැරදි ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.