Browsing Category

දේශපාලන

අගමැති රනිල් හා ආණ්ඩුව අද ඉල්ලා අස්වෙයිද ?

අද පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් ආරම්භයේදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වනු ඇතැයි බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

රාජපක්ෂලාට කොහොමත් පණ එන්නේ ලේ සුවඳ ආවාමයි – මංගල සමරවීර Video

මෙලෙස සංවිධානාත්මකව එකම වෙලාවක බෝම්බ පිපිරවීම 2015 දී තමන් ඇතුළු රජය ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ආපසු හැරවීමේ කූඨ ප්‍රයත්නයක් බව ඔහු කියනවා.

සජිත් අගමැතිකම ගන්න කුමන්ත‍්‍රණය කරනවා.. මේවා මූසිල කල වැඩ..- රවි

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මූසිල වගේ උදව් කරපු නායකයා ට එරෙහිව අගමැතිකම ගන්න කුමන්ත්‍රණය කරන බව ඇමැති රවී කරුණානායක මහතා පවසා තිබේ.

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක් ? – දයාසිරි ජයසේකර

ජනාධිපතිවරයාගේ නිල කාලය පිලිබදව ඇති මත බේදාත්මක තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමේ වැඩි සම්බාවිතාවයක් පතින බව ශ්‍රී ලංකා නිදහස් පක්සයේ මහා ලේකම් දයාසිරි ජය සේකර මහතා පවසයි.

ඉසුර දේවප‍්‍රිය මානසික ලෙඩෙක්.. පලාත් අධ්‍යාපන ඇමති කියයි

මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ‘ඉසුර’ විද්‍යාලය ලෙස වෙනස් කරන්නට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය දැඩි බලපෑම් කල බව පලත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතා පවසයි.

ගෝඨා ගේ ඇමරිකානු පුරවැසිකම මේ මාසයේ අවසන්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ කටයුත්ත මෙම මාසය තුල ස්ථිරවම නිම වනු ඇති බව ඇමරිකානු සංචාරයක නිරත ඒ මහතා සමඟ මේ එම කටයුත්ත සදහා සම්බන්ධ වූ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

අපේ සහාය නැතිව පොහොට්ටුවට දිනන්න බෑ..

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන්නේ නම් ස්ථිරවම පරාජයට පත්වන්නේ යයි සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය හිරේ යනවා..- ෆොන්සේකා

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට හිරේ යාමට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයේදී ගෝඨාට එරෙහිව සංගා…දෙමල මාධ්‍ය වාර්තා කරයි..

මීළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා තරග වනු ඇති බව දෙමළ මාධ්‍ය තිනකුරල්…