Browsing Category

දේශපාලන

ඇදිරි නීතිය දමා තිබියදීත් පහර දුන්නා.. හමුදාව-පොලීසිය බලා සිටියා..- සුමන්තිරන්

ඇඳිරි නීතිය පනවා තිබියදී පවා පහර දීම් සිදුව ඇති බව දෙමල ජාතික සන්දාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

විදෙස් ඔත්තු සේවාවලින් මුදල් ගන්න මැති ඇමතිවරුන් කවුද ?

විදේශ ඔත්තු සේවාවන් සමග සමීප සබඳතා පවත්වමින් සිටින මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හාමුදුරුවරුන්ට මයික් ලැබුණ පලියට අපිව ත්‍රස්තවාදියෝ කියන්න එපා. වන්දි ගෙවන්න වෙයි

මේ රට තුල ත්‍රස්තවාදී ව ආරක්ෂා කරන ලද්දේ වෙන කිසිවෙකු නොව බුද්ධි අංශ විසින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සඳහන් කරයි.

විජිතමුණි සොයියාගේ පුතාගේ විවාහය අරලියගහ මැදුරේ.. හේතුව ෂැංග‍්‍රිලා බෝම්බය..

හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් ගජිදු සොයිසා මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (02) දින කොළඹ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පවත්වනු ලැබීය.

රිෂාඩ් SBගෙන් බිලියනයක වන්දි ඉල්ලයි

අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කටයුතු කර තිබේ.

බුද්ධි අංශ දුර්වල කළ බවට රජයට එල්ලවන චෝදනා පිළිගන්න බෑ-අකිල

බුද්ධි අංශ දුර්වල කළ බවට රජයට එල්ලවන චෝදනා කිසිවිටෙකත් පිළිගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයට මං එනවා.. ජනාධිපති වූ සැණින් බුද්ධි අංශ සක‍්‍රීය කරනවා.. අන්තවාදීන් අවසන්…

මීලගට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සදහා ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අගමැති රනිල් හා ආණ්ඩුව අද ඉල්ලා අස්වෙයිද ?

අද පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් ආරම්භයේදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වනු ඇතැයි බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.