Browsing Category

දේශපාලන

පාස්කු ඉරිදා ත‍්‍රස්තයන් මාසයක් යන්න පෙර ඇල්ලීම ගැන ලෝකයම පුදුම වෙලා.. අපට ප‍්‍රශංසාත් කලා..- අගමැති

පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බවත් කෙටි කාලයක් තුල එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බවත් අග්‍රාමාත්‍ය…

ජාතික සමගිය නැති තැන මහජන ආරක්ෂාවක් නෑ-අනුර

ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොන්ද පණ නැති අය ඉවත් කරන්න අපි ලැහැස්තියි-චම්පික

උද්ගතව ඇති තත්ත්වයන්ට මුහුණ දීමට යම් පුද්ගලයින්ට කොන්ද පණ නැත්නම් එම පුද්ගලයින් ඉවත් කිරීමට සූදානම් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රටේ සිංහල බෞද්ධයන් බහුතරයන් සිටිය පළියට අනෙකුත් ජාතීන් දෙවැනි පුරවැසියන් බවට පත් වන්නේ නෑ-මංගල

අද වන විට රටට ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් නොව, එක්තරා දේශාපාලන කණ්ඩායමකින් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ධ ද?

රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි.

ඇදිරි නීතිය දමා තිබියදීත් පහර දුන්නා.. හමුදාව-පොලීසිය බලා සිටියා..- සුමන්තිරන්

ඇඳිරි නීතිය පනවා තිබියදී පවා පහර දීම් සිදුව ඇති බව දෙමල ජාතික සන්දාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

විදෙස් ඔත්තු සේවාවලින් මුදල් ගන්න මැති ඇමතිවරුන් කවුද ?

විදේශ ඔත්තු සේවාවන් සමග සමීප සබඳතා පවත්වමින් සිටින මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හාමුදුරුවරුන්ට මයික් ලැබුණ පලියට අපිව ත්‍රස්තවාදියෝ කියන්න එපා. වන්දි ගෙවන්න වෙයි

මේ රට තුල ත්‍රස්තවාදී ව ආරක්ෂා කරන ලද්දේ වෙන කිසිවෙකු නොව බුද්ධි අංශ විසින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි සඳහන් කරයි.

විජිතමුණි සොයියාගේ පුතාගේ විවාහය අරලියගහ මැදුරේ.. හේතුව ෂැංග‍්‍රිලා බෝම්බය..

හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් ගජිදු සොයිසා මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (02) දින කොළඹ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පවත්වනු ලැබීය.