Browsing Category

දේශපාලන

අපි කරන්නේ ඓතිහාසික දේශපාලනයක්..කිසිදු දේශපාලකයෙක් මට ඇඟිල්ල දික් කරන්න එපා

තමන් සිදු කරන්නේ තමන්ට ඉතිහාසයේ සිට පැවරී ඇති දේශපාලනය බවත් තමන් කිසිදු දේශපාලන නායකයෙකුගේ ගෝලයෙකු නොවන බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි.

බදියුදීන්ට සහ හිස්බුල්ලාට එරෙහිව CIDයට පැමිණිලි 2ක්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී ඇති බව පොලීසිය පවසා සිටියි.

සිසුන් ලක්‍ෂ 45ක සුරක්‍ෂා රක්‍ෂණයෙන් 20%ක් ඇමති අකිල විරාජ් කොමිස් ගහලා..- විජේදාස රාජපක්‍ෂ සාක්‍ෂි…

පාසැල් සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද සුරක්ෂා රක්ෂණාවරණය ව්‍යාපෘතිය මගින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු කිහිපදෙනෙක් කොමිස් මුදල් ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඥාණසාර හිමි නිදහස් කිරීමට අපි විරුද්ධයි… එය ජනාධිපතිගේ වැරදි වැඩක්..- TNA

ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම වැරදි ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ඇමතිවරයෙක් ට තියෙන විශ්වාසභංගයට ඉස්සෙල්ල ආණ්ඩුවට තියෙන විශ්වාසභංගයට ප්‍රමුඛත්වය දෙන්න ඕන –…

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පැවති විශේෂ පක්ෂනායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.

ජනාධිපතිවරණය ගැන ධම්මික පෙරේරා කතා කරයි..

මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ද ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් ඊයේ දිනයේ ප්‍රශ්න කරන ලදි.

ජනපතිවරණයත් නොතියා ඉන්නයි සූදානම – මහින්ද

වත්මන් ආණ්ඩුව ජනපතිවරණය නොපැවැත්වීමට සූදානම් වන බවත් එසේ කටයුතු කළහොත් අධිකරණයට යෑමට සූදානම් බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුව නොසන්සුන්. හෙට 10.30ට කල් තබයි

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තව හෙට පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.