Browsing Category

දේශපාලන

හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇප මත නිදහස්..

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු…

රුව ලස්සන කිරීමට මැටි ඇමති කරන්න යන මැටි වැඩේ මෙන්න

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් කරන ලද පරික්ෂණයක ප්‍රතිඵල පිළිබඳව තොරතුරු අනාවරණය කරන්නට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කටයුතු කර තිබේ.

වත්මන් රජයට සහය දෙන අතරම අනාගතයේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමටත් කටයුතු කරගෙන යනවා –…

වත්මන් රජයේ කටයුතුවලට සහයෝගය දෙන අතරම අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහාත් කටයුතු කරගෙන යන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාස්කු සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා – අධිකරණ ඇමති

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් සඳහා නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇතිවෙලා – මෛත්‍රීපාල සිරිසේන

අද වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල ඉල්ලුමක් ඇතිවී තිබෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එදා වෙච්ච වැරැද්ද නැවත කරගන්නට ඉඩ තියන්න එපා.. ජනතාව ප්‍රවේසම් වෙන්න.. – ජනපති

රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 'ගම සමඟ පිළිසඳර' වැඩසටහනට ඊයේ (27) මාතර පිටබැද්දර දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ගමේ සංවර්ධනය සමග එක්වෙමින් බොරු ප්‍රචාර නිවැරදි කිරීමට ක්‍රියා කරන්න – පළාත් පාලන නියෝජිතයන්ට…

ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට ඉදිරි වසර 05 තුළ කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. අද වන විට විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බවයි ජනාධිපති රාජපක්ෂ මහතා කියා…

බොරුව එක දිගට කීමේදී ගොබෙල්ස් න්‍යායට අනුව ඇත්තක් වෙනවා.. මටත් වුණේ ඒක..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්වූ වාර්තාව පිළිබඳ විවාදයට සම්බන්ධ නොවන ලෙස තමාගෙන් බොහෝ අය ඉල්ලා සිටි බව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා එම විවාදයට එක්වෙමින් ප්‍රකාශ කරයි.

නඩු දෙකකින් ජොන්ස්ටන් නිදහස් වෙයි..

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩු දෙකකින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.