Browsing Category

දේශපාලන

බදුල්ලේ ඇමතිගේ මහා මංකොල්ලය හෙලි කරනවා.. හෙට දේශපාලන තීන්දුවක් ගන්නවා.. එජාප මන්ත්‍රී

බදුල්ලේ ජනතාව වෙනුවෙන් තමන් මෙවැනි තීරණයක් ගන්නා බවද කී මන්ත්‍රීවරයා තමනට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සහාය පළ කිරීමට එකඟතාවය පළකර ඇතැයිද කියා සිටියේය.

තමන් සිංහල බෞද්ධ කියන්න සමහරු ලැජ්ජයි.. තම ආගම ජාතිය ගැන කියන්න බයක් වෙන්න ඕන නෑ.

අපි ලබාගත්ත අවුරුදු දහය නිදහස අවුරුදු තිහක යුද්දෙන් පස්සේ අවුරුදු දහය සම්පුර්ණ වෙන්න තිබුනේ මැයි මාසේ දහ නමවෙනිදා.අපිට දහ නමය සමරන්න සිද්ද වුනේ නැවත භයෙන්.

ගෝඨාට එරෙහි නඩු තීන්දුව ඉක්මනින් කැදවාගන්න ශ‍්‍රීලනිපයේ සාකච්ඡා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණවල පවරා ඇති නඩු ඉක්මනින් ඉක්මනින්ම කැඳවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ සාකච්ඡාවක් සිදුව ඇති බව සිරස රූපවාහිනි විකාශය කළේය.

මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කැරලි ගහන්නේ මමයි..- ඇමති රාජිත

එක් එක් පුද්ගලයාට අවශ්‍ය ලෙස ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නම් මේ ආණ්ඩුවට විරුද්ධව මුලින්ම එලියට බහින පුද්ගලයා තමන් බවත් ආණ්ඩුවට විරුද්ධව මුලින්ම කැරලි ගහන්නේ තවත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කර…

ජනපති අපේක්ෂකත්වය කාගෙන්වත් උදුරා ගන්නේ නැහැ..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ජනාධිපතිගෙන් ප‍්‍රශ්න කරන්න පාස්කු බෝම්බ කමිටුව ඉදිරියට කැදවයිද ..? .

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් කැඳවීමට සාකච්ඡාවක් පැවැත් වී ඇතැයි වාර්තා පළ වේ.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක මහින්ද විසින් රටට කියයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහල ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එම ජනාධිපති අපේක්‍ෂකයා කිසිසේත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවන බවය.

මුදල් ඇමතිකම කරන්න බැරිනම් ඉවත් වන්න..

කලින් තමන් මුදල් ඇමති ලෙස කල කාර්ය වර්තමාන මුදල් ඇමතිවරයාට කල නොහැකි නම් කල හැකි අයෙකුට බාර දී අස්වී යන ලෙස ඇමති රවී කරුණානායක මහතා පවසයි.

සදා ලෝක පුජිත කුමාර් සංගක්කාරගෙන් පසුව ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදී ගම්මානය සජිත් ගෙන්

ඔහුට ගෞරවයක් වශයෙන් තිස්ස කතරගම මාර්ගයේ ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදී ගම්මානය ඉදිකර ඇති බවත්, තව සති කිහිපයකින් එය විවෘත කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.