දේශපාලන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට Jan 20, 2021 0 මේ වන විට ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
දේශපාලන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට නව සාමාජිකයන් දෙදෙනෙක් Jan 19, 2021 0 රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර මහතා පත්කර තිබේ.
දේශපාලන සුමන්තිරන් නැතුව වෙන කෙනෙක් නඩුව කතා කළා නම් රංජන් මේ වෙනකොටත් නිදහස් Jan 19, 2021 0 සුමන්දිරන් නැතුව වෙන කෙනෙක් නඩුව කතා කළා නම් රංජන් රාමනායක මහතා මේ වන විට නිදහස්වී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.
දේශපාලන අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් ස්වයං නිරෝධායනයට Jan 18, 2021 0 අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බව වාර්තා වේ.
දේශපාලන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොරෝනා Jan 18, 2021 0 රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට ද කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි අද තහවුරුවී තිබෙනවා. ඒ, සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින්. රාජ්‍ය අමාත්‍යවරයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පෙර අද පෙරවරුවේ සිය පක්ෂ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් ද පවත්වා ඇති…
දේශපාලන හිටපු අමාත්‍ය රාජිතට අධි චෝදනා Jan 18, 2021 0 මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තුන්දෙනෙකුට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර…
දේශපාලන හැරිසන් යළි එජාපයට? Jan 18, 2021 0 හිටපු අමාත්‍යවරයෙකු වූ පී. හැරිසන් මහතා යළිත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරවා ගැනීම සඳහා පක්ෂයේ නව සභාපති වජිර අභයවර්ධන මහතා සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දැනගන්නට තිබේ.
දේශපාලන පාඨලීගේ 43 වන සේනාංකය අරඹයි Jan 17, 2021 0 ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගැනීම සඳහා කුසලතා සපිරි නව පරපුරක් අවශ්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
දේශපාලන හදපු කෙනාම විවෘත කරන්න – හිටපු ජනපතිට, ජනපති ගෝඨාභයගෙන් ආරාධනා Jan 16, 2021 0 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන කාලය තුළ දී පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක් වන බිසෝපුර, වෙඩික්කච්චි ගම්මානයේ දරුවන්ට ඉගෙනීමට හැදූ පාසල විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන සමග අද දින…
දේශපාලන එජාපයේ සභාපති තනතුර වජිරට.. මහ ලේකම් රංගේ බණ්ඩාර.. Jan 13, 2021 0 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා.