Browsing Category

දේශීය

බුර්කා ගැලෙවුවාම හෙළුවෙන් ඉන්නවා වගේ.. බුර්කා-නිකාබ තහනමට මුස්ලිම් කාන්තාවන් අකමැති වෙති..

මුහුණු ආවරණ මෙරට තුල භාවිතය රජය විසින් තහනම් කර ඇතත් බුර්කා‍, නිකාබ වැනි ඇදුම් එක්වරම ඉවත් කිරීමට නොහැකි බව මුස්ලිම් කාන්තාවන් පවසන්නේ යයි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට…

මරාගෙන මැරෙන පුහුණුව ලබා ලබා සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් හත්දෙනෙකු කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එජාප ආණ්ඩුවේ ISIS ඇමතිවරුන් කිහිප දෙනෙක් ඉන්නවා..- තීනියාවෙල පාලිත හිමි හෙලි කරයි..

වර්තමාන එජාප ආණ්ඩුව තුළ ISIS ඇමැතිවරුන් කිහිප දෙනකුම සිටින බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.

කෝටි දෙකහමාරක මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් කෝටි දෙකහමාරක් පමණ වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පවසති.

ජනපති තීරණයට එරෙහිව පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

සාධරණ හේතුවක් ‌ෙනොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇතිපොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

තම පණ බේරා දෙන්නැයි මධුෂ් රහස් පොලීසියේදී හඬා වැටේ.. සියළු අපරාධ හා සහාය දුන් අය වමාරයි..

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් එහි නිළධාරීන් ඉදිරියේ වැඳ වැටෙමින් තම ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

අපේ කාලයේ වීරයකුගේ තේජාන්විත කතාබහක්

කුඩා කණ්ඩායමක් මේ ඉන්නෙ. ඒක නවත්වන්න පුළුවන්. මේ ජීවිත නසාගන්නා ජීවිත නසන අයයි මේ නොමඟ ගිය අය අතරේ ඉන්නෙ. මේ ඉගැන්වීම තුළ තිබෙන්නේ තමන්ගේ ආගම අදහන්නේ නැති අය ඉවත් කරන මානසිකත්වයයි. එය ඉවත් කළ යුතුයි. ඒ සහයෝගය ආගමික නායකයඑන් ලබා දෙයි කියා…

කොළඹ නිවාස සංකීර්ණ 2ක ජනතාවට ඉවත් වෙන්නැයි දැනුම්දීමක්

පැල්පත් නිවාස වල සිටින ජනතාවට රජය විසින් ලබා දුන් මෙම මහල් නිවාස සංකීර්ණ කුළී පදනම මත ඔවුන් විසින් වෙනත් පාර්ශවයන් වෙත ලබා දී ඇති බව වාර්තා වෙයි.