Browsing Category

දේශීය

මරාගෙන මැරෙන බෝම්බයේ මහ මොලකරු ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම් රාජ්‍ය සම්මාන ගත් දා තම පියා වන මොහොමඩ්…

කොලඹ බෝම්බ පිපිරීමේ සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙරට ප්‍රධාන පෙලේ කුලු බඩු අපනයනය ව්‍යයාපාරිකයෙකු වන කොළඹ 13, පරන යෝන් විදීයේ ‘ඊෂාන ස්පයිසස් එක්ස්පෝර්ට්ස්’ සභාපති මොහොමඩ් ඊබ්‍රාහිම් සම්බන්දයෙන් තොරතුරු ගණනාවක් එංගලන්තයේ ඩේලි…

පාර්ලිමේන්තුවට ප‍්‍රහාර සැලසුමක් ? කැබ් රථයක සිටි තරුණයෙක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි විසි හත් හැවිරිදි පුද්ගලයකු වන අතර බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ බිරිඳගේ නිවසේ සිටියදි මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කටුනායක ගුවන් තොටුපල පිවිසුම තාවකාලිකව වැසෙයි – සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

ආරක්‍ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි දන්වයි..

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්න

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අත්අඩංගුවට ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

බෝම්බ ප්‍රහාර නිසා මිය ගිය ගණන 310 තෙක් ඉහලට.. තුවාලකරුවන් 500 ඉක්මවයි

21 දිනයේ කොලඹ ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහල ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.