Browsing Category

දේශීය

සිංහරාජයේ සිදුවූ බව කියන පරිසර හානිය ගැන යුනෙස්කෝ ව කියන දේ

සිංහරාජය තුළ යුනිස්කෝ සංවිධානයේ අවධානය යොමුවිය යුතු මට්ටමේ කිසිදු පාරිසරික හානියක් සිදු වී නැතැයි සහතික වන බව යුනිස්කෝ ශ්‍රී ලංකා ජාතික කාර්යාංශය සඳහන් කරනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා මහජන අදහස් විමසන ඩිජිටල් වේදිකාව විවෘත වෙයි

යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

අප්‍රේල් 01 වන දා සිට රජයේ අනුමත මිලට සහල්

එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ පාසල් ආරම්භ කිරීම ගැන විශේෂ චක්‍රලේඛයක්

2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි මාර්තු 29 වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර තිබේ.

කතරගම නගරය සංවර්ධනයට ව්‍යාපෘති 19ක් කඩිනමින් ආරම්භ කෙරේ

කතරගම නගරය සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති 19ක් කඩිනමින් ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

අපවත්වී වදාළ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳව ආදාහන පූජෝත්සවය අද (25) කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි..

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මවාස හිමිපාණන්ගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.