Browsing Category

දේශීය

ත්‍රිකුණාමලයේ දී පුපුරණ ද්‍රව්‍ය සමඟ අයෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය ඉරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් යතුරුපැදියක්, ඩෙටනේටර් 215ක් හා වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කූරු 51ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදත් රෑ 10ට ඇඳිරි නීතිය

අද දිනයේත් (27) රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

රුපවාහිනියේ ප්‍රවෘත්ති අංශය හදිසියේ මුස්ලිම් ජාතිකයෙකුට දෙන්න යයි

ජාතික රුපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස හදිසියේ මුස්ලිම් ජාතිකයෙකු පත් කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි රුපවාහිනී සේවකයින් ප්‍රකාශ කරනවා.

සියළු බුද්ධි තොරතුරු අප සතුයි.. මාස 03න් ත‍්‍රස්තයන් අවසන් කරනවා..- හමුදාපති

කොටි සංවිධානය පරාජය කරන ලද ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට වත්මන් ත‍්‍රස්තයන් පරාජය කිරීම ඉතා සුළු දෙයක් බව හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

ජවිපෙ මැයි පෙළපාළිය සහ රැලිය අවලංගුයි

21වැනිදා ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයක් බව ඉතාම පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

සුළි කුණාටුවක් ඇති වීම ගැන අනාවැකි

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පීඩන අවපාතය අද (27) පෙ.ව 02.00 වන විට පොතුවිල් සිට ගිනිකොණ දෙසින් කි.මී 800 පමණ දුරින් උතුරු අක්ෂාංශ 4.0 ත් නැගෙනහිර දේශාංශ 88.1 ත් ආසන්නව ස්ථානගතව පවතීන බව කාලගුණ…

යුද හමුදා ස්වෙච්ඡා බලසේනා සේනාවිධායක සත්‍යප්‍රිය ලියනගේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පෙරේදා (25දා) දින උදෑසන කොස්ගම පිහිටි මුලස්ථානයේ දී සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ.

ත‍්‍රස්තයන් සොයා යුද හමුදා විශේෂ ඒකකයක් කාත්තන්කුඩි මෙහෙයුම් අරඹයි.. හමුදාපති සෘජු අධීක්‍ෂණයේ..

ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් කාත්තන්කඩි ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.

හමුදාව කල්මුණේ දී අත්අඩංගුවට ගත් පුපුරණ ද‍්‍රව්‍ය මහා තොගය මෙන්න..[Video]

කල්මුණේ ප‍්‍රදේශයේදී පොලිසිය හා හමුදාව එක්ව කරන ලද සෝදිසිි මෙහෙයුමේදී පුපුරණ ද‍්‍රව්‍ය ඇතුළු විශාල තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

ශ‍්‍රී ලංකා හමුදාවෝ කල්මුණේ ත‍්‍රස්තයන් පැයකින් මැඩලති.. මෙහෙයුම නොනැවතී පෙරටම..

පොලිස් විශේෂ කාර්ය බලකායට හා යුද හමුදාවට කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි තැබිම් මේ වන විට පාලනය කිරීමට ඔවුන් සමත්ව තිබේ.