Browsing Category

දේශීය

මධූෂ් ‌‌සති දෙකකින් ලංකාවට – නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන මාකඳුරේ මධුෂ් නැමැත්තා දෙසතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා සඳහන් කළේය.

ගෝඨා ට එරෙහිව ඇමෙරිකාවේ නඩු පිට නඩු..ප්‍රභාකරන් ඝාතනයටත් නඩුවක් ?

එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විත්තිකරුවෙක් යැයි පවසමින් ඇමරිකානු අධිකරණයක නඩුවක් පැවරීමට සූදානම් වන්නේ යැයි වාර්තා වෙයි.

මාකදුරේ මධුෂ් ලංකාවට පිටුවහල් කරනවා.. සූදානමින් සිටින්න..- ඩුබායි විසින් ලංකාවට නිල ලෙස දන්වයි..

පාතාල නායක මාකඳුරේ මධුෂ් නොහොත් මධුෂ් ලක්‍ෂිත ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට නියෝජිතයන්ට සහතික වී ඇත.

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එකට සිටිමු – “බක්මහ දිවුරුම“ ප්‍රතිඥාව ලබා දෙයි

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ප්‍රතිඥාව අද උදැසන ලබා දී තිබෙනවා .

මධුෂ් ඩුබායි වෙතින් වෙන රටකට.. ආණ්ඩුවෙන්ම පසුබිම හදයි..

ලෝකයම පිලිගත්ත දෙයක් තමයි දේශපාලකයන්ගේ ආශිර්වාදයත් පොලිසියේ සහයෝගයක් නොමැතිව පාතාලයකට පැවතිය නොහැකි බව. මාළුවාට ජලය වගේ පාතාලයට දේශපාලකයන් සහ පොලිසිය අවශ්‍යයි.

හදිසි විදුලිය මිලදීගැනීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය

මෙගාවොට් සියයක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

පිල්ලෑව ලොකු හාමුදුරුවන් නරක විදිහට මාව ඇල්ලුවා.. මේ වගේ අමනයන්ට වදින්න පිස්සුද..- මධුෂා…

ඊයෙ අනවශ්ෂ්‍ය විදියට මගේ අතින් අල්ලලා පිරිත් නූල් බදින්න ගිහින් මම ඒකට විරැද්ධ උනාම බැදපු පිරිත් නූල කැපුවා.. මුං මේ ශාසනයට කරන පරිහානිය පෙනෙන්න ඇස් කන් තියන එකෙක් නැතිද?