Browsing Category

දේශීය

සමාජ ජාල වීඩියෝවක් ගැන මවුලවිවරයකු සොයා විමර්ශන

පාස්කු ඉරිදා දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ත‍්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය සාධාරණ බවට පවසමින් සමාජ ජාලා වෙත වීඩියෝවක් මුදාහළ වවුනියාව හා සෙට්ටිකුලම ප‍්‍රදේශයේ දේවස්ථානයක මවුලවිවරයකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වවුනියාව…

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් වීමේ අවදානමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින අතර එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂක සභාවට කැඳවන්නැයි කියයි..

වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂක සභාවට කැඳවන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

මරාගෙන මැරෙන බෝම්බයේ මහ මොලකරු ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම් රාජ්‍ය සම්මාන ගත් දා තම පියා වන මොහොමඩ්…

කොලඹ බෝම්බ පිපිරීමේ සිදුවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලද මෙරට ප්‍රධාන පෙලේ කුලු බඩු අපනයනය ව්‍යයාපාරිකයෙකු වන කොළඹ 13, පරන යෝන් විදීයේ ‘ඊෂාන ස්පයිසස් එක්ස්පෝර්ට්ස්’ සභාපති මොහොමඩ් ඊබ්‍රාහිම් සම්බන්දයෙන් තොරතුරු ගණනාවක් එංගලන්තයේ ඩේලි…

පාර්ලිමේන්තුවට ප‍්‍රහාර සැලසුමක් ? කැබ් රථයක සිටි තරුණයෙක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචි විසි හත් හැවිරිදි පුද්ගලයකු වන අතර බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ බිරිඳගේ නිවසේ සිටියදි මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

කටුනායක ගුවන් තොටුපල පිවිසුම තාවකාලිකව වැසෙයි – සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

ආරක්‍ෂක ලේකම්ට හා පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි දන්වයි..

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්න

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අත්අඩංගුවට ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.