Browsing Category

දේශීය

කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ 463කට PCR කරයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් 463දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (13) සිදුකර තිබේ.

අජිත් ප්‍රසන්නට ඇප

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

රැඳවියෙකු නීත්‍යානුකූල නොවන ලෙස මුදාහැරීම සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩ තහනම්

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් තවත් මෙහෙයුමක්

සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව විශේෂ මෙහෙයුමක් ඊයේ (11) සිට ක්‍රියාත්මක කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස නීතිඥවරුන් පොලිස් සේවයට

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් 150දෙනෙකු පොලිස් සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කරයි.