දේශීය ජනාධිපතිගෙන් තෛපොංගල් උත්සවයට සුබපැතුම්.. Jan 14, 2021 0 ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍යය උදා කිරීම තමාගේත්, රජයේත් ඒකායන පරමාර්ථය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
දේශීය කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ 463කට PCR කරයි Jan 13, 2021 0 කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් 463දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (13) සිදුකර තිබේ.
දේශීය අජිත් ප්‍රසන්නට ඇප Jan 13, 2021 0 මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත්කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
දේශීය ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට Jan 12, 2021 0 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
දේශීය රාජකාරියට නම්‍යශිලී වේලාවක්? Jan 12, 2021 0 රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබේ.
දේශීය රැඳවියෙකු නීත්‍යානුකූල නොවන ලෙස මුදාහැරීම සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩ තහනම් Jan 12, 2021 0 වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.
දේශීය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් තවත් මෙහෙයුමක් Jan 12, 2021 0 සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව විශේෂ මෙහෙයුමක් ඊයේ (11) සිට ක්‍රියාත්මක කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දේශීය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ලෙස නීතිඥවරුන් පොලිස් සේවයට Jan 12, 2021 0 ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් 150දෙනෙකු පොලිස් සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කරයි.
දේශීය ගංවතුර අනතුරු ඇඟවීම් Jan 11, 2021 0 සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
දේශීය මාංචෝලේ ග්‍රාම නිලධාරි වසම හුදකලා කෙරේ Jan 11, 2021 0 කින්නියා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් පස්දෙනෙකු හඳුනාගෙන ඇත.