දේශීය මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ Mar 5, 2021 0 මෙරට ප්‍රථම ස්වභාවික වායු විදුලි බලාගාරයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) ආරම්භ විය.
දේශීය කොළඹට අලුතින් ඉදිකෙරෙන දුම්රිය මාර්ග මෙන්න Mar 5, 2021 0 කොළඹ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 3ක් ඉදිකිරීමට යෝජනාවී ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
දේශීය කඩු 5,400 කෝ? ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට අභියාචනාධිකරණයෙන් නියෝගයක්.. Mar 5, 2021 0 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6,000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මස 31 වනදා කරුණු දක්වන ලෙස…
දේශීය ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරේ Mar 5, 2021 0 ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
දේශීය කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය පහළ යයි Mar 4, 2021 0 කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.
දේශීය දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 Mar 3, 2021 0 දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වන ඉරිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය වේල්ල වීදියෙන් හමුවූ හිස සුන් කාන්තා සිරුරේ අනන්‍යතාව හෙළිවේ.. Mar 3, 2021 0 වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල දී හෙළිව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…
දේශීය කොවිඩ් සිරුරු භූමදානයට ස්ථානයක් තෝරාගැනේ! Mar 2, 2021 0 කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත ශරීර ඉරණතිව් හිදී භූමදානය කිරීම සඳහා අවසන් තීන්දුවක් ගෙන තිබේ.
දේශීය දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ට විදුහල්පති සේවයට එක්වීමේ වරම්.. Mar 2, 2021 0 ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවාගැනීමට පැවැත්වූ තරග විභාගය වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දේශීය අතහැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අගමැතිගෙන් උපදෙස් Mar 2, 2021 0 පසුගිය ආණ්ඩු සමයේ දී අතහැර දමා තිබූ නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා.