Browsing Category

සෞඛ්‍ය

අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි වෙයිද ? – සෞඛ්‍ය අංශ පිළිතුරු දෙයි

එළඹෙන අලුත් අවුරුදු සමයේදී පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම කෙරෙහි කිසිදු අවදානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

ළදරු කිරි බෝතල් වල පිළිකාකාරක – නවතම පර්යේෂණයකින් හෙළිවෙයි

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර දූෂක නිවාරක ජාලය (International Pollutants Elimination Network – IPEN) විසින් සිදුකරන ලද පරීක්ෂණයක් මඟින් මේ බව හෙළි වී තිබේ.

කොරෝනා වෛරසයේ ආයු කාලය අඩුවෙයි

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු තුළ එම වෛරසය සක්‍රීයව පවතින්නේ දින 5 ක පමණ කාලයක් බව මේ වනවිට අනාවරණ වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ප්‍රභල නියොකොව් ප්‍රභේදය ලංකාවට පැමිණිය හැකියි – සෞඛ්‍ය අංශ

දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

හෙට සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, කොවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

පොදු ස්ථානවලට ඇතුලුවීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි

ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට පොදු ස්ථාන වෙත ඇතුලුවීමේදී කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත අනිවාර්‍ය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.