සෞඛ්‍ය අද විශේෂ ඩෙංගු මර්දන දිනයක් Jul 25, 2022 0 විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙසේ නම් කොට තිබෙනවා.
සෞඛ්‍ය සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් Jun 27, 2022 0 ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම…
සෞඛ්‍ය වේගයෙන් පැතිරෙන තවත් වෛරසයක්… බස්නාහිරට රතු එළි Jun 2, 2022 0 මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
සෞඛ්‍ය ලෝක මැලේරියා දිනය අදයි Apr 25, 2022 0 ලෝක මැලේරියා දිනය අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාව සැලකෙන්නේ මැලේරියාව තුරන් කල රටක ලෙසයි.
සෞඛ්‍ය අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි වෙයිද ? – සෞඛ්‍ය අංශ පිළිතුරු දෙයි Mar 22, 2022 0 එළඹෙන අලුත් අවුරුදු සමයේදී පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම කෙරෙහි කිසිදු අවදානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
සෞඛ්‍ය ළදරු කිරි බෝතල් වල පිළිකාකාරක – නවතම පර්යේෂණයකින් හෙළිවෙයි Feb 18, 2022 0 පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුලු රටවල් 8ක සාමාජික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ජාත්‍යන්තර දූෂක නිවාරක ජාලය (International Pollutants Elimination Network – IPEN) විසින් සිදුකරන ලද පරීක්ෂණයක් මඟින් මේ බව හෙළි වී තිබේ.
සෞඛ්‍ය කොරෝනා වෛරසයේ ආයු කාලය අඩුවෙයි Feb 10, 2022 0 කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු තුළ එම වෛරසය සක්‍රීයව පවතින්නේ දින 5 ක පමණ කාලයක් බව මේ වනවිට අනාවරණ වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක් Feb 2, 2022 0 කොවිඩ් වසංගත ව්‍යාප්තිය තුළ එක්රැස්වූ සායනික අපද්‍රව්‍ය ටොන් දහස් ගණනක් ලොව පුරා ගොඩගැසී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
සෞඛ්‍ය ප්‍රභල නියොකොව් ප්‍රභේදය ලංකාවට පැමිණිය හැකියි – සෞඛ්‍ය අංශ Feb 2, 2022 0 දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
සෞඛ්‍ය හෙට සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව Jan 31, 2022 0 පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, කොවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.