Browsing Category

විදේශීය

ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීමෙන් අයිසිස් ආධාරකරුවෝ උදම්අනති

ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උදම් වන බව එංගලන්තයේ ඬේලි මේල් පුවත් පත වාර්තා කරයි

මිය ගිය ලාංකිකයින් සිහිපත් කරමින් අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමයි

දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරිමේන් මිය ගිය පිරිස සිහිපත් කරමින් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල මහ මැතිවරණය ඇරඹේ

ඊශ්‍රායල මහ මැතිවරණය අද (9) ආරම්භ වූ අතර මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇත.

සත්ත්ව හිංසනයට එරෙහිව කියුබාවෙන් පා ගමනක්

සමාජවාදී රාජ්‍යයක් ලෙස සැළකෙන කියුබාවේ අපුරු නිදහස් පාගමනක් පවත්වා තිබේ.කෙසේ වෙතත් මීට පෙර තනි පක්ෂ ක්‍රමයක් පවතින එරට තුළ පාගමන් සඳහා දැඩි වාරණයක් පැවතියේය.