Browsing Category

විදේශීය

ප්‍රංශ ජනපතිට කම්මුල් පහරක්..

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා. ඒ, ප්‍රංශයේ ගිනිකොනදිග ප්‍රදේශයේ සංචාරයක් අතරතුර පුද්ගලයන් පිරිසක් රැදී සිටි ස්ථානයකට ගිය අවස්ථාවේදීයි. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයේ මාර්ග බාධක යොදවා…

විදේශයක නිෂ්පාදිත වීඩියෝ දර්ශන ළඟ තබාගන්නා අයට මරණ දඬුවම – උතුරු කොරියානු නායකයා

උතුරු කොරියාව තුළ කිසිදු විදේශ අත පෙවීමක් ඇති නොවීම සදහා එරට නායක කිම් ජොන් උන් නව නීති හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියෙන් සංචාරක තහනමක්..

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයන් සඳහා මැයි 30 වන දා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වන දා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් ක්‍රියාකර තිබේ.

අඟහරු මතට යන්න හදන අවුරුදු විස්සේ තරුණිය..

ඇගේ නම Alyssa Carson.. ඔබ සහ මම වගේම සාමාන්‍ය මිනිස් සත්ත්වයෙක්.. හැබැයි එක අතකින් ඇයව දැන් ලෝකය ම හඳුන්වන්නේ “අවුරුදු 20ක් වයස ධෛර්යවන්ත කෙල්ලක්” හැටියට. වයස අවුරුදු 16 වෙනකොට තමයි ඇය උසස් අභ්‍යවකාශ ඇකඩමියෙන් උපාධිය ලබාගන්නේ. (ඇය තමයි…

වියට්නාමයෙන් නව කොවිඩ් ප්‍රභේදයක්..

ඉන්දීය සහ බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස් ප්‍රභේද මුසුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් වියට්නාමයෙන් සොයාගෙන තිබෙනවා. වියට්නාම සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙම නව ප්‍රභේදය වාතය මගින් සීඝ්‍රයෙන් පැතිර යා හැකි භයානක ප්‍රභේදයක් බවයි. පෙර හදුනාගෙන…