Browsing Category

විදේශීය

රුසියාවේ මොස්කව් අගනුවර වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත් කරයි..

රුසියාවේ මොස්කව් අගනුවර තුළ වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ මොස්කව් අගනුවර නගරාධිපතිවරයා විසින්. මේ වන විට රුසියාව තුළ යලිත් කොරෝනා ව්‍යාප්තිය වේගවත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ දිනයේ දී එරටින් කොරෝනා ආසාදිතයන්…

ශ්‍රී ලංකාවේ උපන් අයෙක්ට අමෙරිකා ජනපතිගෙන් වැදගත් තනතුරක්..

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල්ව පත්කර තිබේ.

ප්‍රංශ ජනපතිට කම්මුල් පහරක්..

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා. ඒ, ප්‍රංශයේ ගිනිකොනදිග ප්‍රදේශයේ සංචාරයක් අතරතුර පුද්ගලයන් පිරිසක් රැදී සිටි ස්ථානයකට ගිය අවස්ථාවේදීයි. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයේ මාර්ග බාධක යොදවා…

විදේශයක නිෂ්පාදිත වීඩියෝ දර්ශන ළඟ තබාගන්නා අයට මරණ දඬුවම – උතුරු කොරියානු නායකයා

උතුරු කොරියාව තුළ කිසිදු විදේශ අත පෙවීමක් ඇති නොවීම සදහා එරට නායක කිම් ජොන් උන් නව නීති හඳුන්වා දී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියෙන් සංචාරක තහනමක්..

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයන් සඳහා මැයි 30 වන දා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වන දා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් ක්‍රියාකර තිබේ.