පිරිමි එක්ක හතර වටේ ගිය ලංකාවේ අනුලා වගේ රෝමයේ වැලේරියා
ලෝකයේ ට්රෙන්ඩ් බිහිවෙන්නේ අමුතුම ආකාරයකටය. එකා පසුපස එකා ගොස්, ඒවා කොපියක් වී පසුව කාලානුරූපීව ක්රමයෙන් එය අප පා තබන ට්රෙන්ඩ් එකක් වන්නේ සමාජ ක්රමයන්හි පවතින ආනුභාවයෙනි. නමුත් මේ කියන්නට තනන්නේ කාලානුරූපීව ගොඩනැගුණ ට්රෙන්ඩ් එකක් ගැන…