Browsing Category

විශේෂාංග

කේට් කුමරියට ප්‍රතිකාර කරලා රැජනගෙන් පිදුම් ලබන ලංකාවෙ ‍දොස්තර නෝනා

දැනගන්නට තිබෙනා ආරංචිය අලුත් වන නමුදු මේ අලුත් ආරංචිය ලැබූ නිමිත්තට අවුරුද්දකට නොඅඩු අතීත කතාවක් ඇත්තේය. ආරංචියෙන් නම් කියැවෙන්නේ අපේ රටේ ඉපදී බි්‍රතාන්‍යයේදී වෛද්‍යවරියක වූ අපේ කෙනකු මේ අවුරුද්දේ දෙවැනි එළිසෙබෙත් රැජනගෙන් ගෞරව සම්මාන…

හිටි හැටියේ පණ ආපු ප්‍රතිමා රැසක් ගැන කියන අපුරු කතාව මෙන්න

ලෝකය පුරා ඇති කලා මන්දිර හා කෞතුකාගාර ජනප්‍රියත්වයට පත් කළ ස්වේත වර්ණාලේපිත කලාත්මක ගරුඬ පාෂාණ ප්‍රතිමා කලකට පෙර දීප්තිමත් වර්ණාලේපිතව පැවැති බව ගවේෂණයකින් අනාවරණය වී තිබේ. ඒ යථාර්ථය නොසලකා හැරීම බටහිර කලා කෘති පිළිබඳ ඉතිහාසයේ බටහිර…

කන්න ඕන නැති නිදා ගන්නෙ නැති අරුම පුදුම යකඩ කෙල්ල ඔලීවියා

ඔලීවියාගේ කොණ්ඩය හරියට වැවෙන්න පටන් ගත්තේ ඇයට අවුරුදු හතරකුත් පහුවුණාට පස්සේ. කෑම කන්න පටන් ගන්න වයසෙදි ඇය කෑම ගත්තේ හරිම කලබලයෙන්. ඒකත් හරිම පොඩ්ඩක්. හරියට කිව්වොත් ඇය මුලින් කෑම විදියට ගත්තේ මිල්ක්ෂේක් විතරයි. දැන් කන්නේ චිකන් නූඩ්ල්ස්…

බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් හෙළිකළ නාඩි වාක්‍ය රහස් මෙන්න

"නාඩි වාක්‍යවලින් අනාගතයේ වෙන දේත් වර්තමානයේ සිදුවන දේත්, අතීතයේ වුණු දේත් නිවැරැදිව කියන්න පුළුවන්. නාඩි වාක්‍යවල අපේ තොරතුරු තිබුණොත් ඒක වාසනාවක්. හැම දෙනාගේම තොරතුරු ලියැවිලා නෑ. ඒකයි එහෙම ලියැවී තිබුණා නම් වාසනාවන්තයෙක් කියලා කියන්නේ."

සීගිරි සිතුවම් අතර කාටත් නොපෙනුණු අබිරහස් කාන්තා රූපයක්

සීගිරි චිත්‍ර දකින්නට ගිය අයටත්, පොතපතින් පමණක් ඒ රූප දැක රසවින්ද අයටත් නොපෙනුණු සිතුවම් තව කොතෙක් ඇද්දැයි කිසිවකුත් සොයා බලන්නට නැතිවා වන්නට පුළුවන.

සුනාමියෙන් බේරී ලෝක ප්‍රසිද්ධ වූ “බේබි 81” ගේ දැන් කතාව මෙන්න

සුනාමියෙන් අතුරුදන් වූ කුඩා දරුවකු පිළිබඳව කතාවලැබෙන්නේ කල්මුනේ මූලික රෝහලෙනි. සුනාමියෙන් දිවි බේරාගත් වයස මාස දෙකක කුඩා දරුවෙකුට කිහිපදෙනෙක් අයිතිවාසිකම් කියන බව එම තොරතුරේ සඳහන් විය.

අධිකරණයට අපහාස කොට දඬුවම් ලැබූ දේශපාලකයෝ

මෙරට දේශපාලනඥයන් විසින් කරන ලද ප්‍රකාශවලින් අධිකරණයට අපහාස වී යැයි චෝදනා එල්ලවී ඔවුන් දඬුවම් ලද අවස්ථා කිහිපයකි. දේශපාලනඥයන්ට අමතරව ආගමික සංවිධානවල ක්‍රියාකාරී ඇතැමෙක්ද එවැනි දඬුවම්වලට අද ලක්ව සිටිති.

සතුන්ගේ හදවත් මිනිස්සුන්ට බද්ධ කරනු ලැබේ !

වඳුරු හදවත කන්නට දොළදුක් හැදුණු රාජකුමාරියෝ ගැනත්, ලය පැලී ලේ ගල ගලා එද්දිත් ඒ වේදනාව දරාගෙන මනුෂ්‍යයාට පිහිට වූ වඳුරෝ ගැනත් කතාන්දරවල තිබේ.

හුස්මෙන් ඉන්ජෙක්ෂන් ගහන ලොවම මවිත කළ අපේ දියණිය

කන්කලු නැළවිලි ගීයකින් සවනද සනහනු මිස, තොටිල්ල පදවන අතකින් තොටිල්ලේ හොත් බිලිඳා නම් නොරිදවෙන්නේමය. කළු කබා, සුදු කබා හැඳ හෝ කිලිටි ගවුමක් හැඳ ලෝකයා ඉදිරියේ කුමන තරාතිරමකින් පෙනී සිටියද සෑම ගැහැනියකගේම හදවතේ එක් අම්මා කෙනකු ජීවත් වන්නේය

ජේ.ආර්. – බණ්ඩාරනායක එක මලකට පෙම් කළ හැටි

මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායකගේ පුත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක එංගලන්තයට ගොස් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන ලංකාවට ආ දක්ෂ තරුණයකු විය