Browsing Category

විශේෂාංග

කෘෂිකාර්මික ප්‍රතිපත්තිවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පිහිටා ඇති වැව් පද්ධතින්, අභ්‍යන්තර ධීවර කර්මාන්තය සඳහා ඉතා වැදගත්  යටිතල පහසුකමක් ලෙස සැලකිය හැකිය. වැව්  ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත්වන ආර්ථික වශයෙන් දුප්පත් පිරිමින් හා කාන්තාවන් සිය ජීවනෝපාය සලසා ගැනීම සඳහා…

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට එහි උපදේශිකාවක් තැබූ සටහන

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බහි වුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටියදි මාරවිල, නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණි උපදේශකවරිය සම්බන්ධයෙන් සහ එම මධ්‍යස්ථානයේ රැඳවියන් සම්බන්ධයෙන් එහි සේවය කරනු ලබන සිවිල්…

අපේ රටේ නායකත්වය ගැන නිහතමානිව ආඩම්බර වෙනවා…..වුහාන් නගරයේ සිට පැමිණි සිසුවෙක් තැබූ සංවේදී…

වුහාන් නගරයේ සිරවී සිට පැමිණි සිසුන් මේ වන විට දියතලාව යුධ හමුදා පුහුණු මද්‍යස්ථානයේ ඉතා ආරක්ෂාකාරී ලෙස සිටින අතර එම සිසුවෙකු සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ආදර්ශවත් ගුරුවරයෙකුගෙන් දරුවන්ට අපුරු තෑග්ගක්

" පෙති එක දෙක ගිලිහුනාට අපිත් සුවද මල් " එහිදී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය කරන කළමනා මෙන්ම තෑගි බෝගත් ලබා දුන්නා. මේ පන්ති කාමරය නම් කරලා තිබුණේ විශේෂ ළමා සංවර්ධන ඒකකය කියලා.

ඡන්දය දාන්න භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත් නැහැ

ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන බෞද්ධ භික්ෂුණීන් වහන්සේට ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කළ හැකි වන පරිදි හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන්නේ නම් යෝග්‍ය බව ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඒඩ්ස් යැයි ගමෙන් කොන්කළ අහිංසක පවුලක කඳුළු කතාව

එතැන් පටන් ජීවිතයට තිබූ සවිය නැති වී ගිය හෙයින් පිරිමියෙක් නැති ගෙදරක කුසුමලතා අම්මා, තාත්තා කෙනෙක් වුණාය. ඒත් තාත්තා කළ මෙහෙය කරන්නට කුසුමලතා අම්මාට ඇත්තටම නොහැකි විය. ඒ නිසාම පවුලේ දෙවැනි දියණිය වූ ශලිනි ඉගෙනීම නවතා දමා රැකියාවක් කරන්නට…

සතියකට 10 ක් විතර එනවා කන්‍යා පටලය නැවත හදාගන්න

"මම වැඳලා කිව්වා මම පිරිසිදුයි කියලා. වෙන පිරිමියෙක් එක්ක ලිංගිකව හැසිරුනේ නෑ කියලා. ඒත් සැමියා පිළිගත්තේ නෑ. එයා එකපාරටම සැක කළේ මගේ කළින් පෙම්වතාව. මොන ප්‍රශ්නයක් ආවත් අන්තිමට නවතින්නේ අනවශ්‍ය හිත රිදවීමකින්.

රෝගී ශ්‍රී ලාංකික සැමියා රකින්න වැලිවිට හන්දියේ බත් විකුණන රුසියානු පෙම්වතිය

ගල්පර - බාධක මැද ගලන සුන්දර නදියක් සේ, දුක් කම්කටොලු මැද වුවත් එය පරදවන සවිමත් සෙනෙහසක කතාවක් ස්වෙත්ලානා හා ඇගේ සැමියා වන මනීෂ වටා තිබේ.

බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ මෙන්න මෙහෙමයි

රටක බුද්ධි අංශ සැලකෙන්නේ ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය වශයෙනි. මේ දිනවල ලංකාවේ බුද්ධි අංශ ගැන නිතර නිතර කතාබහට ලක්වෙමින් තිබේ. බුද්ධි අංශ පාවා දෙන්නට ඇතැයි ආන්දෝලනයක් පැවතීම ඊට හේතුවයි. අතීතය දෙස බලන විට අපේ රටේ බුද්ධි අංශ බිඳවට්ටන්නට උත්සාහ…