Browsing Category

ව්‍යාපාරික

ජෝන් කීල්ස් පදනම “රැකියා සඳහා ඉදිරි පියවර” – මෘදු කුසලතා වැඩමුළුව සහ වෘත්තීය සල්පිළ දියත් කරයි

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග ඒකාබද්ධව තරුණ සංවිධාන AISEC, ‘රොටාරැක්ට්’සහ ‘ලියෝ’සමිතිවල සහයෝගය ඇතිව පවත්වන ලද සමාරම්භක වැඩසටහන, 2019 ජූනි මස 1 වන දින ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද අතර, විශ්ව විද්‍යාල 27 ක්…

අලූත්ම Viber ක්‍රිකට් game එකෙන් ලෝක කුසලාන ක්‍රිකට් උණුසුම තවත් ඉහළට

ශ්‍රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයකි. ක්‍රිකට් ක්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක්‍රීඩා  ලෝලීන් වෙනුවෙන්, ප්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක්‍රිකට් බෝට් තරඟාවලියක්…

අලුත් ඇල්ටෝ ලක්ෂ 27 කට ලංකාවට එයි

පසුගිය වකවානුවේ දී මෙරට මිල අඩු, ලාභදායී මෝටර් රථයක් (Budget car) ලෙසින් විශාල ජනප්‍රියත්වයක් අත්කර ගනු ලැබූ සුසුකි ඇල්ටෝ මෝටර් රථයේ නවතම සංස්කරණය වන Alto safety 2019 මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

“SLIIT Soft Skills 2019’’ 7 වන වැඩසටහන ඉහළ ප්‍රගතියක් ලබමින් අවසන් විය

SLIIT ව්‍යාපාර පීඨය වසරක් පාසා අඛණ්ඩ 7 වන වසරටත් පාසල් සිසුන්ගේ මෘදු කුසලතා ඉහළ නංවන ''SLIIT Soft Skills 2019’’ වැඩසටහන මාලඹේ SLIIT විශ්ව විද්‍යාලයේදී පසුගියදා පැවැත්විය.

MG ZS SUV රථය සියලුම ප්‍රදර්ශනාගාර වෙත..

ඉතා කෙටි කාලයක් තුළ ශ්‍රීලංකාවේ ජනප්‍රියතම SUV රථය බවට MG ZS රථය පත් වී ඇත. අවුරුද්දක් වැනි කාල සීමාවක් තුළ වාහන 1500 කට අදික ප්‍රමාණයක් වෙළඳ පොලට නිකුත් කිරීමට Euro Sports Auto සමාගම සමත් වී සිටි.

දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පුනර්ජනනීය සංවර්ධනය පිලිබඳ Green Energy Champion තරඟාවලිය

ශ්‍රී ලංකාවේ තිරසාර නවෝත්පාදන සංවර්ධනය මුලික කර ගෙන පුනර්ජනනීය බලශක්ති සංකල්පය ඉදිරියට ගෙන එමින් ඒ හරහා විශාල වපසරියක පැතිරුණු ජිවිත දියුණු කිරීමේ අරමුණින් සාර්ථක තෙවන වසරටත් Green Energy Champion 2019 තරඟාවලිය පැවැත්වෙයි.

‘ඉන්සී ඉකෝසයිකල් ලංකා’ දෙවැනි වරටත් ආරක්ෂාකාරී ලෙස කොකේන් තොගයක් විනාශ කිරීමට පියවර ගනී

ඉකෝසයිකල් ලංකා (INSEE Ecocycle Lanka (Private) Limited) යළිත් වරක් රාජ්‍ය ආයතන කිහිපයක් සමග අත්වැල් බැඳගෙන, රාජසන්තක කරනු ලබන කොකේන් ආරක්ෂාකාරී ලෙස විනාශ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීමට පියවර ගෙන ඇත.

ikman ගනුදෙණුකරුවන්ට Huawei ස්මාර්ට්ෆෝන් සඳහා විස්මය ජනක වට්ටම්

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොළ වන ikman.lk, මෙරට ප්‍රධාන පෙලේ ජංගම දුරකථන සැපයුම්කරු වන Huawei සමඟ අත්වැල් බැඳ ගනිමින් Huawei P30 කාණ්ඩයේ දුරකථන වෙළඳපොළට හඳුන්වා දුන්නේය.