ජ්‍යෝතිෂ්‍ය පැළ සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරු 11.38ට Apr 19, 2020 0 පුර්වභාග 11.38ට යෙදෙන සුබ නැකතින් දකුණු දිසාව බලා රතු සහ කහ මිශ්‍ර පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි පැළයක් රෝපණය කිරීම මැනවැයි නැකැත් පත්‍රයේ සඳහන් ය.
ජ්‍යෝතිෂ්‍ය හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද Apr 15, 2020 0 මෙවර හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද(15) දිනයට යෙදී තිබේ. ඒ අනුව, අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම…
ජ්‍යෝතිෂ්‍ය සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි Apr 13, 2020 0 සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්රමණයවීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද (13) උදාවිය.
ජ්‍යෝතිෂ්‍ය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට Apr 12, 2020 0 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙට (13) සිදුවෙයි.
ජ්‍යෝතිෂ්‍ය සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර නැකැත් වේලාවන් මෙන්න Apr 8, 2020 0 මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ප්‍රදේශවලට නොවෙනස්ව භාවිත කළ හැකි පරිදි සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සකස් කර තිබේ.
ජ්‍යෝතිෂ්‍ය වසර 29කට පසු සෙනසුරු මාරුවෙයි – ඔබේ ලග්නයට බලපාන හැටි මෙන්න Jan 24, 2020 0 ”සෙනසුරු’’ හෙවත් ශනි ග්‍රහයා ජ්‍යොතිෂයේ නිතර කථාබහට ලක්වන අප සෑම සියලූ දෙනාගේම අවධානයට ලක්වන නවග්‍රහයන් අතරින් ප්‍රධාන වූ පාපී ග්‍රහයෙකි.
ජ්‍යෝතිෂ්‍ය ලග්නය අනුව මේ සතිය ඔබට කොහොමද Jan 6, 2020 0 ජනවාරි 11 වනදා තෙක් ඔබේ ලග්නයට අනුව පලාපල මෙන්න
ජ්‍යෝතිෂ්‍ය සතියේ ලග්න පළාපල Dec 8, 2019 0 ඔබේ ලග්නයට අනුව මෙම සතිය කොහොමද කියා බලා ගන්න. දෙසැම්බර් 08 වෙනිදා සිට 14 වනදා තෙක් ඔබේ ලග්නයට අනුව සුබ අසුබ පල යෙදී තිබෙන්නේ මේ ආකාරයටයි.
ජ්‍යෝතිෂ්‍ය මේ සතිය ඔබට කොහොමද (නොවැම්බර් 24 සිට 30 දක්වා) Nov 24, 2019 0 බාධා ප්‍රමාදතා ඉස්මතු වනු ඇත. මිල මුදල් ලැබීම අතින් යහපත් වුවත් ඔබට වියදම් පාලනය කිරීම අසීරු වේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ඉවසීමෙන් ද බුද්ධිමත්ව ද ක්‍රියා නොකළහොත් සමඟිය සාමයට බාධා එල්ල විය හැකිය.
ජ්‍යෝතිෂ්‍ය මේ සතිය ඔබට කොහොමද ? Nov 16, 2019 0 මේ සතිය තුල ඔබේ ලග්නයට අනුව සුබ අසුබ පිළිබඳව ලියවෙන ලිපියකි. මේ නොවැම්බර් 17 වැනිදා සිට 3 වැනිදා දක්වා ය