Browsing Category

ජ්‍යෝතිෂ්‍ය

අධ්‍යාපනයේ බාධා නසන ගණ දෙවියෝ

ඉතා දක්ෂ ලෙස ඉගෙනීමේ වැඩ කටයුතු කරගෙන යන බොහෝ දූ දරුවන් නොසිතන ආකාරයෙන් විභාගවලින් අසමත්ව අධ්‍යාපන කටයුතු එපා වන තරමටම කරුණු කාරණා යෙදෙන්නේ ද මෙකී අයහපත් ග‍්‍රහ පිහිටීම් හේතුවෙනි.

ඒරාෂ්ටක අපලනම් මෙය කියවන්න

ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රයේදී අපට නිතර අසන්නට ලැබෙන ඒරාෂ්ටක අපල යනු ජන්ම පත‍්‍රයක 1, 2, 12 යන භාවයන්ට සෙනසුරු පැමිණීමත් සඳුගෙන් සෙනසුරු ග‍්‍රහයා අට වැනි භාවයේ ගමන් කිරීම හා සඳු සිටින රාශියට සෙනසුරු ගෝචරයෙන් පැමිණීම යන සිද්ධිදාමය වේ.

හතර කේන්ද්‍රය පාළුවීම හිතන තරම් භයානක නෑ…

එසේම සතර කේන්ද්‍රය පාළු වූ තැනැත්තා කිසිදු වාසනාවක් නොමැති දාසකම් කරන්නා වූ සැපතක් දියුණුවක් නොලබන රජ පෙළපතක උපන්නත් හිඟන්නෙක් යැයි ඉපැරණි ජ්‍යොතිෂ ග‍්‍රන්ථයක් වන ජාතක රත්නයේ සඳහන් කර තිබේ

ඔබේ යුගදිවියට සිකුරුගෙන් ඇතිවෙන බලපෑම් 01

සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාම දීප්තිමත්ව බබලන ග්‍රහලෝකය සිකුරුය. පෘථීවියේ දින 30 ක කාලය සිකුරු ලෝකයේ එක් දිනකි. එනම් සිකුරු ග්‍රහයා ස්වකීය අක්ෂය වටා යාමට ගත කරන කාලයයි.

2018 අවසාන ග්‍රහ යුද්ධය හෙට… ලග්න දෙකකට ජය පිට ජය

2018 වසරේ අවසාන ග්‍රහ යුද්ධය හෙට (දෙසැම්බර් 21) රාත්‍රී 11.08 ට සිදු වේ. මෙය ඇති වීමට නියමිතව ඇත්තේ ගුරු සහ බුධ අතර ය. ග්‍රහ යුද්ධයක් යනු ග්‍රහයන් දෙදෙනෙකු එකම අංශක ප්‍රමාණයක ගමන් කිරීමයි. මෙම යුද්ධයෙන් ගුරු පරදා බුධ ජය ගනී. මෙය මසක් ඇතුලත…

මේෂ ලග්නයෙන් උපන් ඔබේ ගතිගුණ මෙන්න

කුජ හිමි සටන් කාමී උෂ්ණ රාශියකි.උසස් අදහස් ඇති ඉදිරියට යන ගතිය ඇති පුද්ගලයකු වේ.මින් මේෂ ලග්න හිමියා උසස් ගතිගුණ ඇත්තෙක් යැයි අදහස් නොකෙරේ.තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබාගන්නා තමාගේ පුද්ගලික සැප පහසුකම් ලාබ ප්‍රයෝජන අනුන් වෙනුවෙන් කැපකිරීමට…