රූ කිරුළ 2020 මූලික වටයේ තරග (Photos)
ජාතික රූපවාහිනිය සිරිලක පිරි අවුරුදු සිරි වැඩසටහනේ මූලික අංගයක් වන රූ කිරුළ 2020 මූලික වටයේ තරග පසුගියදා රූපවාහිනී රජත මැදිරියේදී පැවැත්වුණා. දිවයිනේ නන්දෙසින් එවන ලද රූමතියන් 100000කගේ අයදුම්පත් අතුරින් මූලික වටය සඳහා සුදුසුකම් ලැබුවේ…