කලා රිෂී කපූර් දිවි ගමනට සමුදෙයි Apr 30, 2020 0 ජනප්‍රිය ඉන්දීය නළුවෙක් වන රිෂී කපුර් අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 67 වන වියේ පසුවිය.
කලා සුප්‍රකට නළු ඉර්ෆාන් ඛාන් ජීවිත ගමනින් සමුගනියි Apr 29, 2020 0 ඉන්දියාවේ සුප්‍රකට නළුවෙක් වූ ඉර්ෆාන් ඛාන් අද (29) අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 53 වන වියේ පසුවූවා.
කලා ප්‍රවීණ සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් අභාවප්‍රාප්ත වෙයි Apr 29, 2020 0 ප්‍රවීණ සටන් රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අද (29) දින අභාවප්‍රාප්තවී තිබෙනවා.
කලා ලොව පුරා කලා ශිල්පීන් සියයක් එක්ව විශේෂ ප්‍රසංගයක් Apr 18, 2020 0 ලෝක ප්‍රකට කලා ශිල්පීන් සියයකට වැඩි පිරිසක් එක්ව අන්තර් ජාලය හරහා සුවිශේෂි ප්‍රසංගයක් සිදුකිරීමට සූදානම් වනවා. ඒ, නිවාසවලට කොටුවී සිටින පුද්ගලයින් ද ඉලක්ක කර ගනිමින්.
කලා දයා තෙන්නකෝන් දිවි රඟමඩලට සමුදෙයි Apr 17, 2020 0 ප්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පි දයා තෙන්නකෝන් මහතා අද (17) ජීවිතයෙන් සමුගත්තේය. මිය යන විට 78 වැනි වියේ පසුවූයේය. ඔහුගේ බිරිය වන්නේ රංගනවේදිනී ග්‍රේස් තෙන්නකෝන්ය.රූපවාහිනියේ "තට්ටු ගෙවල්" ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් අතිශය…
කලා කෝපි කඩේ අප්පුවාගේ චරිතය රඟපෑ ශ්‍රීලාල් අබේකෝන් දිවියෙන් සමුගනී Apr 17, 2020 0 ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් මහතා අභාවප්‍රාප්තවී තිබෙයි. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ අප්පුවාගේ චරිතය නිසා ඔහු කලක් ප්‍රකට විය.
කලා සංගීතවේදී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි Apr 6, 2020 0 සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලා මේරියන්ස් නායක නලින් පෙරේරා සිය නිවාස නිරෝධායනය සඳහා ලබාදෙයි Mar 26, 2020 0 ඒ අනුව ජනප්‍රිය ගායකයෙක් වගේම මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ද ඔහුගේ හලාවත පිහිටි නිවෙස හලාවත දිස්ත්‍රික් මහ රෝහල වෙත නිරෝධායනය සඳහා ලබා දී තිබෙනවා. සියළු පහසුකම් වලින් යුතු එම නිවස වෛද්‍යවරුන්ට මෙන්ම හෙද හෙදියන්ටද භාවිතා කළ…
කලා තිස්ස නාගොඩවිතාන මහතා දිවි සිනමාවට සමුදෙයි Mar 25, 2020 0 ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරවෙකු තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්‍රප්තවී තිබේ.
කලා සිබිල් වෙත්තසිංහයන් ගිනස් පොතට යයි Mar 6, 2020 0 එකම කෘතියක් අවසානයන් 20,000ක් සහිතව රචනා කරමින් ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් සහ ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය සහ මෙරට විවිධ ප්‍රදේශවල දරුවන් 20,000ක් එක්ව ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.