කලා 22 වන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ 18 ඇරඹේ Sep 15, 2020 0 2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 03ක් පමණයි.
කලා බොලිවුඩ් නිළි රියා චක්‍රබොර්ති අත්අඩංගුවට ගනී Sep 8, 2020 0 බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ගේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව සිදුකෙරෙන මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් දින තුනක ප්‍රශ්න කිරීම්වලින් පසු සුෂාන්ගේ පෙම්වතිය වන බොලිවුඩ් නිළි රියා චක්‍රබොර්ති…
කලා ස්කෝප් – සරසවිය සිනමා උලෙළ අද මිස් ජෙනිස් Sep 7, 2020 0 කොළඹ ලිබර්ටි සිනමා සංකීර්ණයේ පැවැත්වෙන SCOPE- සරසවිය සිනමා සොම්නස චිත්‍රපට උළෙලේ අද (07) සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කරන ‘මිස් ජෙනිස්’ චිත්‍රපටය උදේ 10.30, සවස 2.30 සහ 7ට තිරගත කෙරේ.
කලා උමාරා සිංහවංශ, ආචාර්ය අමරසිරි පීරිස් එක්ව ගයන ”සොඳුරු ගංගා” ගීතය එළිදකී (Photos) Aug 22, 2020 0 ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ නවමු හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සහ ආචාර්ය අමරසිරි පීරිස් මහතා ගයනා කරන ''සොඳුරු ගංගා'' නවතම ගීතය ඊයේ (21) සන්ධ්‍යාවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී එළිදැක්විණි.
කලා මහාචාර්ය ධම්මික ගංගනාත් දිවි සැරිය නිම කරයි.. Aug 11, 2020 0 මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කලා බොලිවුඩ් තරු රැසක් කොවිඩ් අවදානමේ Jul 14, 2020 0 අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ පන්දහස පසු කර තිබේ.
කලා රටම ආදරය කළ සිබිල් නැන්දා වෙනුවෙන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ශෝක පණිවිඩ Jul 3, 2020 0 සිබිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් ලෝක ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ලැබූ දායකත්වය ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් අභිමානයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
කලා ඩයනාගේ ජීවිත කතාවට පණ පෙවීමට ක්‍රිස්ටන් ස්ටුවර්ට් සූදානමින් Jul 2, 2020 0 ඩයනා කුමරියගේ ජීවිත කතාව පිළිබඳ කියවෙන ස්පෙන්සර් චිත්‍රපටයේ ඇගේ චරිතය සඳහා පණ පෙවීමට ක්‍රිස්ටන් ස්ටුවර්ට් සූදානමින් සිටින බව වාර්තා වනවා.
කලා වේදිකා නාට්‍ය හා රංග ශාලා යළි විවෘතයි Jul 1, 2020 0 වේදිකා නාට්‍ය හා වෙනත් ප්‍රසංග සඳහා රංග ශාලා ජූලි මස 15 වන දින සිට විවෘත කරනු ලබයි.
කලා සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි Jul 1, 2020 0 කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.