Browsing Category

කලා

සිබිල් වෙත්තසිංහයන් ගිනස් පොතට යයි

එකම කෘතියක් අවසානයන් 20,000ක් සහිතව රචනා කරමින් ප‍්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත‍්‍ර ශිල්පිනියක් සහ ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය සහ මෙරට විවිධ ප‍්‍රදේශවල දරුවන් 20,000ක් එක්ව ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

රූ කිරුළ 2020 මූලික වටයේ තරග (Photos)

ජාතික රූපවාහිනිය සිරිලක පිරි අවුරුදු සිරි වැඩසටහනේ මූලික අංගයක් වන රූ කිරුළ 2020 මූලික වටයේ තරග පසුගියදා රූපවාහිනී රජත මැදිරියේදී පැවැත්වුණා. දිවයිනේ නන්දෙසින් එවන ලද රූමතියන් 100000කගේ අයදුම්පත් අතුරින් මූලික වටය සඳහා සුදුසුකම් ලැබුවේ…

ඔස්කාර් හොඳම චිත්‍රපටය සම්මානය මෙවර දකුණු කොරියාව දිනා ගනී

වසර 92කට පසු ඔස්කාර් සම්මාන උළලේ දී ඉංග්‍රීසි නොවන චිත්‍රපටයක් (දකුණු කොරියානු) ‘Parasite’ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයෙන් පිදුම් ලබයි.

ගුරු තරුව නිවී යයි..!

ප‍්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා.

දෙවැනි ඉණිමේ සහේලි හෙවත් ඉමාෂා ගැන දැන ගන්න

අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. තාත්තා ඉංජිනේරුවරයෙක්. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවය කරනවා. මල්ලී තිළිණ බෙන්. ඔහුත් මම වගේම කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ ඒ ඡායාරූප ශිල්පියෙක් විදියට.

මෙවර ඡන්දයේ මිලියනකගේ තේමා ගීතය නිකුත්වේ

ඒ අයුරින්ම මේ මැතිවරණ කාල සීමාවේ ඔවුන් වැඩි පුර භාවිත කරන්නේ සමාජ මාධ්‍යයි. සමාජ මාධ්‍ය හරහා බොරු ප්‍රචාර, මඩ ප්‍රචාර, වෛරී ප්‍රකාශන මේ කාලයේ වැඩි වැඩියෙන් සංසරණය වේ