Browsing Category

කලා

ස්කෝප් – සරසවිය සිනමා උලෙළ අද මිස් ජෙනිස්

කොළඹ ලිබර්ටි සිනමා සංකීර්ණයේ පැවැත්වෙන SCOPE- සරසවිය සිනමා සොම්නස චිත්‍රපට උළෙලේ අද (07) සුසිරන් ද සිල්වා අධ්‍යක්ෂණය කරන ‘මිස් ජෙනිස්’ චිත්‍රපටය උදේ 10.30, සවස 2.30 සහ 7ට තිරගත කෙරේ.

උමාරා සිංහවංශ, ආචාර්ය අමරසිරි පීරිස් එක්ව ගයන ”සොඳුරු ගංගා” ගීතය එළිදකී (Photos)

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නවමු හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සහ ආචාර්ය අමරසිරි පීරිස් මහතා ගයනා කරන ''සොඳුරු ගංගා'' නවතම ගීතය ඊයේ (21) සන්ධ්‍යාවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී එළිදැක්විණි. 

රටම ආදරය කළ සිබිල් නැන්දා වෙනුවෙන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් ශෝක පණිවිඩ

සිබිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් ලෝක ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ලැබූ දායකත්වය ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් අභිමානයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. 

ඩයනාගේ ජීවිත කතාවට පණ පෙවීමට ක්‍රිස්ටන් ස්ටුවර්ට් සූදානමින්

ඩයනා කුමරියගේ ජීවිත කතාව පිළිබඳ කියවෙන ස්පෙන්සර් චිත්‍රපටයේ ඇගේ චරිතය සඳහා පණ පෙවීමට ක්‍රිස්ටන් ස්ටුවර්ට් සූදානමින් සිටින බව වාර්තා වනවා.

සිනමා කර්මාන්තය නගාසිටුවීමට ඉදිරි අයවැයෙන් සහන

රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගාසිටුවීම සඳහා ලබාදිය හැකි සහන මෙවර අයවැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජේෂ්ඨ මාධ්‍යවේදි නඩරාජා සිවම් මහතා මියයයි

ජේෂ්ඨ මාධ්‍යවේදියකු, සිනමා හා ටෙළි නළුවෙකු වූ නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේදී . මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසු වුණා.