සිංහල සිනමාවේ සිහින කුමාරයාගේ කොලිවුඩ් සම්ප්රාප්තිය
හේමාල් රණසිංහගේ ඉන්දියානු සිනමා ආගමනය සටහන් කළ ‘සෙකන්ඩ් ෂෝ’ (Second Show) නම්වූ කොලිවුඩ් සිනමාපටයේ පසු නිෂ්පාදන කටයුතු අවසන්ව එය ප්රදර්ශනය කිරීම වෙනුවෙන් මූලික කටයුතු මේ වනවිට සැකසෙමින් පවතියි.