ගොසිප් රන්ජන් – පියුමි හංසමාලි දෙවන හඬ පටය පිටවේ.. Jan 10, 2020 0 එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අතර සිදුවන තවත් දුරකථන සංවාදයක හඬපටයක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.
ගොසිප් මහින්ද සීයා කෙනෙක් වෙයි.. රාජපක්ෂ පවුලට අලුත් සාමාජිකයෙක් Oct 30, 2019 0 හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.